කළමනාකාර සහකාරවරියකට පහරදී තුවාල සිදු කළැයි දමන ප්‍රාදේශිය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ස්ටේලා ප්‍රිම්කි මෙනවිය නියෝග කළාය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය අම්පාර රෝහලට ගොස් සභාපති රිමාන්ඩ් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියේ මිට වඩා වැඩි දෙයක් යට ගැබ් වෙලා තියෙනවා. ගැහැණු මිනිස්සු වගේ වැඩ කරන්න ගියාමත් ගුටිකන්න වෙනවා. අඩු කලේ සෙලවෙනවා කියන්නේ නිකම් කට කහනවාට නොවේනේ. දෙදෙනාගේම කිල්ලෝටවල හුණු පිරිලා. ඔලුව උදුම්ම ගත්තම ගුටිකන්න වෙනවා වගේම රිමාන්ඩ් වෙන්නත් වෙන එක අමුතු දෙයක් නොවේ.(නදී)
පහරදීමක් සාධාරණී කරන්න තරම් ඇතමෙක් අඳ බාල වේනම් රටේ අනාගතය ගැන කුමන කතාද? (නදී)
දෙන්නට දෙන්නා, තම තමන්ට ඇති දේශපාලන බලපුලුවම් කාරකම් නිසා දරුණු බහින්බස් වීමක් වෙන්න ඇති. නැතුව ඉගෙන ගත්ත මොලේ තියෙන කෙනෙක් යනවද පලා බබාලත් එක්ක ආරවුලට.(නදී)
අනිවාර්යෙන් මේ වගේ අය ලෙඩ වෙනවා.සාමාන්‍ය දෙයක් (දිල්)
කෝ අර පහුගිය කාලේ වැරදි කරපු මෙයාලගේ අනිත් සාමාජිකයෝ.(නදී)
අට පාස් දේශපාලුවන්ගෙන් උපාධිධාරීන් ගුටි කනවා.(නදී)
අයි දෙය්යනේ, මේ ප්‍රාදේශීය දේශපාලුවන් අතරේ ශිෂ්ට සම්පන්න ගුණ යහපත් කවුරුවත් ඇත්තෙම නැද්ද? (අ)
ජිනීවා වලට තවත් රුකුලක් (දිල්)
මොනවකලත් අර බැනර් අල්ලාගෙන ඉන්න කෙල්ලෝ හරිම ලස්සනයි.(නදී)
මොවුන් ඡන්දෙ ඉල්ලනකොට කොහොමද? දැන් කොහොමද චන්ඩි පාට්.(නදී)
කාන්තාවකට පහර දෙන්න මේ මනුස්සයා පිරිමියෙක්ද? (නදී)
මෙයා ගහනකන් අනිත් අය මොකද කලේ. වරදක් කලේ නැත්නම් කිසිම කෙනෙක් බය වෙන්න එපා. දෙසැරයක් ගහන්න ඉඩ නොතියා ඇස් අන්ද කරන්න. කකුලක් කඩන්න.(නදී)
අත දිගෑරල කනට එකක් දෙන්න තිබුනේ රත් වෙලා යන්න. එතකොට ගැණු ටොක්කා කියල නම්බුකාර නමකුත් දාගන්න තිබුනා. ගැහැනුන්ට ගහන්න තරම් තිරිසන් වෙච්ච මිනිහෙක් කොහොමද දේශපාලනේ කරන්නේ?(නදී)