සෞන්දර්ය උපාධිය වසර 3 ක් දක්වා කප්පාදු කිරීමේ තීරණය වහා නවත්වන ලෙස ඉල්ලා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (06) කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ දෘශ්‍ය කළා පීඨය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
සිසු මර්දනය හා නේවාසිකාගාර ප්‍රශ්නය විසදන්නැයි ඉල්ලමින් කැළණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැතිව අදහස් දක්වන්න එපා. එයාලත් තමන්ගේ පාඩුවේ ඉගෙනගෙන ඉන්න ආසයි එයාල උද්ගෝෂණ කරන්නේ මොන හේතුවකටද කියල ඒ පිළිබඳව අදහස් දක්වන්න (අ)
උද්ඝෝෂණය කරන්න. පාරවල් අවහිර නොකර.(දිල්)
සරසවි සිසුන් නිතරම උද්ඝෝෂණයේ (දිල්)
මේ අයට හරි සෞන්දර්ය අධයාපනයක් නැති හැඩයි. විරෝධය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට කිසිම උනන්දුවක් හෝ අවබෝධයක් නැති හැඩයි. විරෝධය පෑමේ අයිතියට ගරු කරන අතර සෞන්දර්යාත්මක අයගේ හැසිරීම කලාවට තාලයට ශුතියට අනුව විය යුතුයි.(නදී)
හොඳ ව්‍යාපාරයක් කරගෙන හිටියා නම් හොඳයි නේද(අ)
ජනතාවට මේවා පෙන්වා දීම ගැන ස්තුතියි.(නදී).
දරුවනි උද්ඝෝෂණ කරලා හරි රටෙන් පිරිහී ගැන යන කලාව සහ දේශීය සංගීතය රැක ගන්න. මට තේරෙනවා මේ දරුවන් විඳින දුක්. (දිල්)
ඕව කරන්ඩ. නැත්නම් ඔයගොල්ලෝ දර්ශනිකයෝ කියල ජනතාව විශ්වාස කරයි. මම ප්‍රබහරන්. ඔයාලගේ ඔය වැඩ වලට ස්තුති වන්න, මට නැවතත් ත්‍රස්ටවාදය පටන් ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ගේ මේ කරන මෝඩ තුට්ටු දෙකේ වැඩ වලින් විශ්ව විද්‍යාල සිසුන් බුරුවන් සහ මෝඩයන් බව ප්‍රදර්ශනය කරයී. නියමයී.(නදී)
රටට වැඩක් ඇති උපාධියක් නම් අවුරුදු පහක්ම දික්කලත් කමක් නැහැ. මොකද උගන්වන්න වියදම් කරන්නේ ජනතාවගේ මුදල් නේ? (නදී)
ඔයාලගේ අනාගතය තියෙන්නේ ඔයාලගේ ලග. කාලය නාස්ති නොකර තමාගේ හැකියාවට හරියන දෙයක් පටන් ගන්න . උපාධි ඕනේ නැහැ . ලෝකයේ කලාවට හොද තැනක් තියෙනවා වැඩ දන්නවානම්.(නදී)
මගේ නම ගාව ගත්ත මෝඩයෙක් මටත් නින්ද කරන්න ශිෂ්‍ය අරගල බාල්දු කරලා කතා කරලා. එයා දන්නේ නැතුව අර දෙන්නා ඒ කාලේ "ශිෂ්‍ය අරගල" කරලා තමයි පස්සේ කාලෙක "ඇමතිවරු" උනේ කියලා. මම තමයි කිව්වේ සිංහලයින්ට යමක් අමතක වෙන්න සුමානයක කාලයයි ගත වෙන්නේ කියලා. (නදී)
රටේ ගොඩක් දෙනෙක් හිතන්නේ ඉගෙනීමට කරන වියදම අපරාදේ කියලයි. ඒත් ඒවා තමයි ආයෝජන.(නදී)
හෙඩින් එකනම් හරියටම ගැලපෙනවා..අන්තරේ ඉන්නකම් උන්පස්සේ දුවන මීහරක් ඉන්නකම් සිසුන්ට ඉතින් උරුම මහපාර තමයි. (නධී)