ඉන්දියාවේ නිෂ්පාදන ලෙසට ව්‍යාජ ඇසුරුම්වල බහා වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම් කැර තිබු මෙරට නිෂ්පාදනය කළ බාල හදුන්කූරූ පැකට් ලක්ෂ පහක් වැල්ලම්පිටිය සේදවත්තේ හදුන්කූරූ නිෂ්පාදනාගාරයකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම හඳුන්කූරූ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 250 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් හාරල මිළ කල නොහැකි දඹ රන් බුදු පිළිම කැබලි වලට කපා උණු කර ඒවා රත්තරන් ගුලි සේ ගුද මාර්ග වල රුවාගෙන ඉන්දියාවට ගෙනයන මිනිස්සු ඉන්න රටේ බුදුන්ගේ නාමයට හඳුන් කූර හරි විධියට නිපදවයිද?(නදී)
ලංකාවේ කරන හොර මගෝඩි වැඩ බැලුවහම මේවා මොනවද .(අ)
පාරේ විකුණන හඳුන්කුරු විකුණන්නන් දෙන්නේ බොරු ලේබල් සහිත ඒවා .පිටකොටුවේ "කඩවල තියෙන්නෙත් ඒවා (දිල්)
මොන එහෙකටද හදුන් කුරත් ඉන්දියාවෙන් ගෙන්වන්නේ. ලංකාවේ හදුන්කුරු එපා කියල දේවලවල පන්සල්වල තහනමක් තියෙනවද? ඉන්දියාවෙන් ගෙන්වන නිසානේ හොරට ඉන්දියන් ලේබල් ගහල විකුනන්නේ. (අ)
කරුණාකර ඒවායේ නම් හෙළිකරන්න.(නදී)
හඳුන් කූරුත් ඉන්දියාවෙන් ගෙන්වනවා. අපේ රටේ තිබුණු කර්මාන්ත ශාලා ඔක්කම විනාශයි. මෙහෙමද රට දියුණු කරන්නේ. ඉස්සර තිබුණා බොබී / නදී යන නම්වලින් ලංකාවේ හඳුන්කූරු අද ඒවා නැහැ. ඔක්කම ඉන්දියානු හඳුන්කූරු. අනෙක් ලංකාවේ එකක් තිබුණොත් ඒක තත්වයෙන් බාලයි. සුවඳ ඇති හඳුන් කූරක්වත් හදාගන්න බැරිව ඒවාට උදවු නොකර කොහොමද රට ආශ්චර්ය කරා ගෙන යන්නේ. (නදී)
ඔබ කියන කතාව හරියට හරි. පාරේ හිඟන්නන් මේ හොර හඳුන් කුරු අරගෙන මිනිස්සුන්ව මුලා කරනවා මේවා හොර මුදලාලිලාගේ වැඩ. (නදී)
අවසර අපේ සුමන හාමුදුරුවනේ, දැන් සමාජයත් සිය රට දේට කැමති නැහැ. පිට රටින් එන ඕන මල ජරාවක් ගන්නවා.ලංකාවේ කොච්චර හොඳ දේ තිබුනත් මිනිස්සු ඒවා ගණන් ගන්නේ නැහැ.මේක අපි අපේ ගම නගරය ඉදන් දැනුවත් කල යුතු කාරණයක් කියල මම හිතනවා.(නදී)