රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ මිළග ජංගම සේවය වෙරෝනා නුවර වියා බෘනෙල්ලෙස්කි අංක12 දරන ස්ථානයේ චිවිකා ශාලාවේ මාර්තු 15/16 දිනයන්හිදි පෑවෑත්වෙන බව තානාපති බෙනට් කුරේ මහතා පවසයි.
වෑනෙතෝ , එමිල්ලියා රොමාන්යා, ලොම්බාර්දියා පාලාත්වල ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ට මෙමගින් සේවය ලබා ගත හැකි බවත් සියලු විමසීම් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ 06 8840801/ 06 8554560 දුරකථන අංකයන්ගෙන් ලබාගත හෑකි බව කුරේ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි ජංගම සේවා ජිර්මනිය , ප්‍රංශය, එංගලන්තය, වැනි ශ්‍රී ලාංකිකයන් බහුලව ජිවත්වන් යුරෝපා රටවල තානාපති කාර්යාල මගින් සිධු කරනවා නම් එම රටවල ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ට කරන විශාල පහසුවක්. බෙනට් කුරේ තානාපති තුමාට කරන්න පුලුවන්නම් අනිත් අයට බැරි මොකද? මේ ගැන වගකිවයුතන්ගේ අවධානය යොමුවේවා. කුරේ මහතාට සියලු ජය ප්‍රර්ථනා කරනවා.(නදී)