අත්තනගල්ලේ පාසල් කිහිපයක සංවර්ධන සමිති රැස්වීම් කැඳවමින් තම ඥාතියකුට ඡන්ද ප්‍රචාරයක් ගෙන යන නියෝජ්‍ය ඇමැතිවරයකු ගැන සොයා බලන ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ පාසල්වල එවැනි රැස්වී නොපවත්වන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂ දැනුම්වත් කර තිබිය දී ලබන සඳුදා ද එවැනි රැස්වීමක් සූදානම් කර ඇති බවයි.
කිසිම දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් සහභාගී කරගෙන පාසල් වංවර්ධන සමිති රැස්වීම් නොපවත්වන්නැයි අත්තනගල්ලේ විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බව කලාප අධ්‍යාපන කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නම සඳහන් ඇමති තුමා විතරක් නෙවෙයි ඊටත් වැඩ උසස් තුමාලත් හුඟක් දේවල් දැනදන නොදන්නා වගේ ඉන්න දේවල් බොහොමයි අපේ රටේ.(නධී)
කිසිකෙනෙක් අත්තනගල්ලට කරපු වැඩක් නැහැ. අත්තනගල්ලෙ කිසිම වැඩක් කරන්න බැහැ එළිපිට පගා ගහනවා. ලස්සන කෙල්ලක් පෙන්නන්න බැහැ. පෙට්ට්‍රෝලියම් එකට දානවා කියලා ලක්ෂ ගණන් ගන්නවා පාරක් කොන්ක්‍රීට් කළත් රු 50000/ =, ඉඩමක් විකුණගන්න බැහැ පගා ගන්නවා,.බැසිල් ඇමතිතුමාත් මේව දැන දැන නිහඩව ඉන්න එක තමා දුක. (නදී)