ගෙදර සිටින බල්ලා තමන් සපා කෑ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් වීවෘත කිරීමට ගිය අවස්ථාවක මිතුරන් කිහිප දෙනකු සමඟ පැවසීය.
‘එළියට බැස්සම මට පිට බල්ලන් බුරනවා. ගෙදරදී අපේ බල්ලා මා සපා කෑවා.ඊට බෙහෙත් කළා’
ගෙදර සිටින බල්ලා තමන් සපා කෑ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් වීවෘත කිරීමට ගිය අවස්ථාවක මිතුරන් කිහිප දෙනකු සමඟ පැවසීය.
‘එළියට බැස්සම මට පිට බල්ලන් බුරනවා. ගෙදරදී අපේ බල්ලා මා සපා කෑවා.ඊට බෙහෙත් කළා’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපලාවන්‍ය මධ්‍යස්ථානය හදලා තියෙන්නේ මෙතුමද? (නදී)
බල්ලාට පිස්සු හැදිලද ? (නදී)
බල්ලව ගස් බදින්න. කව්ද මේ පොලිස් ලොක්කා ? අත ඇලවිලා වගේ.(නදී)
මොනවා වුනත් මේ බල්ලා මිනිස්සුන්ට කරන්න බැරිවුන දෙයක් කළා. නියම බල්ලෙක්.(නදී)
හෙට බල්ලට මොනවා වෙයිද? (නදී)
කොයි බල්ලද එතකොට හැපා කෑවේ.(නදී)
කොයි බල්ලද? (නදී)
ඔබ තුමාව සපා කෑවේ ගෙදර බල්ලද නැත්නම් ? (නදී)
බල්ලට දැන් මොකද? (නදී)
ඒ අයම බුරා ගන්නවා, කාගන්නවා.(නදී)
ගෙදර බල්ලා චන්ඩියෙක් නේ (දිල්)
බල්ලා තාම ජීවතුන් අතරද? (නදී)
බල්ලට හදිස්සියේ, මොකුත් මතක නැති වීමේ රෝගයක් වැලදුනා වත්ද ? (නදී)
බලුපොරයක්.(නදී)
ඉතින් බල්ලා තාමත් ජිවත් වෙනවද ? නැත්නම් ආවුද පෙන්නන එක්ක ගියාද ? මේ උත්තමය නේද මගේ ඉහට උඩින් කපුටෙක්වත් ඉගිලෙන්නේ නැහැ කියන පුරසාරම් දෙඩුවේ , දැන් බල්ලොත් හපකනවලු , මම හිතන්නේ අපලයක්ද කොහෙද ? නිකමට වගේ සෙනසුරාදා දවසක බලු කපුටු දානයක් දීල බලමුද ? (නදී)
මේවට හරි හිනා.(නදී)
බල්ලා වහ කෑවා වගේ ඇති.(නදී)
රූප ලාවන්‍ය මධ්‍යස්ථාන අරින්නත් දැන් ඇමතිවරු. (නදී)
මමත් රන්ජිත් ගේ අදහසට එකග වෙනවා.(අ)
සතා මොනවා කරන්නද... නැද්ද (දී)
උපාධියක් දෙන්න වටිනවා.. (අ)
බල්ලො අනික් සත්තු වගෙ නෙමෙයි . (නදී)
අනේ පව් බල්ලා.(නදී)
බල්ලට යහපතක්ම වේවා ! බල්ලාගේ රුපයක් පත්තරේ දාන්න කෝ.(නදී)
අද බල්ලව බයිට් එකට ගනියිද? (නදී)
පවු අහිංසක බල්ලා නොදන්නා කමට කරගත්ත දෙයක්. බල්ලා නිරෝගී වේවා ! සුවපත් වේවා! (නදී)
කරුණාකර බල්ලට අපහාස කිරීමෙන් වලකින්න. මුලික බලු අයිතිවාසිකම් පනත යටතේ නඩු දානවා ඔයාල හැමෝටම (අ)
එහෙමම සවුතු කරන්න එපා අපේ ඇමති තුමාට. (අ)
පොලිසියේ මහත්තයට බල්ලා කරපු බලු වැඩේ ගැනද කියන්නේ. (නදී)
ඕවා ඔහෝම තමයි (අ)
මේ සුනකයාට චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා!(අ)
බලාගෙනයි එළියට බහින්නේ පිට බල්ලන් හපන්ඩ් බලගන ඉන්නේ.. ගෙදර බල්ලා සපා කෑවා නම් .ඔහොම යන්. තව තියනවා වෙලාව (අ)
මේ බල්ලට සම්මානයක් දෙන්න වටිනවා. මොකද ලෝකේ කාල වතුර බීපු මිනිහෙකුට නකුට පාත් කරගෙනම ගෞරව කරන ලොක්කට වඩා මේ බල්ලට හොඳ නරක තේරෙන නිසා. (අ)
බල්ලො අනික් සත්තු වගෙ නෙමෙයි, උන්ට හොද නරක තේරෙනවා. (අ)
වැඩි කල් යන්න හම්බ වෙන්නේ නැහැ වගේ.(නදී)
බල්ලට පිස්සුවගේ ඇති .(නධී)
බල්ලෙක් කෑවහම හැර මිටියෙන් යනවද, මෙතුමාට හරි නරක කාලයක් තිබුනා.(නදී)
එහෙනම් මේ බල්ලා පොලිස් බල්ලෙක් වෙන්න ඇති.(නදී)
අනේ ගිය කලක් .? (නදී)
අපිට කන්න බැරි එක බල්ලවත් එහෙම කරපු එක ලොකු දෙයක් (අ)
පරිස්සමෙන් යන එන එක හොඳයි.(නදී)
මේ බල්ලාත් නිවන් සුව යාවි ? වෙලාව බලාගන්න.(නදී)
බල්ලට නාථ දෙවි පිහිටයි.(නදී)
බලලත් බල්ලාම ගස් බැද ගනීද ? (නදී)
කකුල් දෙකේ බල්ලෙක් තමයි සපා කන්න ඇත්තේ. කකුල් හතරේ බල්ලා කලගුණ දන්නා නිසා සපා නොකයි ඌ නකුට වනයි.(නදී)
බල්ලා ගස් බදිද ? (නදී)
අනේ කරුණාකරලා බල්ලාගේ ඡායරුපයක් දාන්න.(නදී)
බල්ලා ඇයි හැපුවේ කියා අපිට කියන්නකෝ.(නදී)
මෙය එතරම් දෙයක් නොවේ.(නදී)
පව් අහිංසක සතා.(නදී)
ඔය බල්ලා බැඳ දමව්! (නදී)
අපොයි බල්ලා ඉවරයි.(නදී)
මිරිහාන එච්.කිව්.අයි ප්‍රධාන පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා මෙහි සිටිනවා.(නදී)
ෂා (බ)
සාදර බල්ලාලනි ඔබට අපේ උපහාරය(අ)
තමන්ලව ජනතාව හපා කන දවසකුත් එනවා හැබැයි බෙහෙත් නැහැ.(නදී)
අන්න බල්ලා කහ වතුර හොයා හොයා ගෙයක් ගානේ අවිදිනවලු කට හෝද ගන්න. ඌ එක්ක දැන් අනික් බල්ලෝ කතා කරන්නේ නෑලු. (අ)
බල්ලව ගස් බැදෙන්න දෙන්න එපා අසරණය (අ)
අයිෂ් අම්ම ඇමති තුමාගේ ලස්සන. රූපලාවන්‍යගාරයේදී හදපු ක්‍රිම් එකකින් මේකප් වෙලා වගෙයි.(නදී)
මම දැක්ක කැලණිය පැත්තේ බල්ලෙක් පනදාගෙන දත් මදිනවා, කට හෝදනවා, . දැන් තමයි මට තේරුනේ මොකද කියල!(දී)
දැනටමත් බල්ලාගේ දත් සියල්ල තියෙනවාද දන්නෑ! අපොයි අසරණයා. (දී)
මට තේරෙන විදියට මේ සිද්දියේ පැත්ත මාරුකරලා නිවුස් එක දාලා තියෙන්නේ.(දී)
බල්ලට තේරෙන දෙය මේ රටේ මිනුසුන්ට නොතේරෙන්නේ මන්ද? (නදී)
එක්මනින් බල්ලට බෙහෙත් විදින්න (අ)
මේ රුප ලවන්‍යාගාරය ඇරියේ නුගේගොඩ පොලිසියේද ? (අ)
කකුල් කීයේ බල්ලෙක්ද? (නදී)
මේ දවස්වල අඟහරු ග්‍රහය වක්‍රාකාරව යනවලු. එම නිසා කව්රු කව්රුත් බල්ලන්ගෙන්, සර්පයන්ගෙන්, පරිස්සම් වෙන්න කියල ඉන්දියාවේ සාස්තර කියන කෙනෙක් කියල තියනවා.(නදී)
බල්ලාට අරියාදුවක් කලොත් හාම්පුතා කියලා බලන්නේ නැහැ (දී)
බල්ලොත් එක්ක බෑ.*(නදී)
බල්ලව ගස් බැන්දේ නැතිද? (නදී)
තව ටිකක් මේ ගැන විස්තර කියන්නකෝ (දිල්)