එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයකු හා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකු වු දිවන්ගත පෙස්ටස් පෙරේරා මහතාගේ 87වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ දෙව පුජාවක් ඉරිදා වෙරෝනා නුවරදි පැවැත්විමට නියමිතය. ඈන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන විශේෂ දෙව පුජාව වෙරෝනා නුවර ටෙනිසන් මහබදුගේ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ශාඛාව විසින් මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විශාල සේවයක් කළ ඇමති වරයෙක්(දිල්)
ඔබ තුමාගේ සේවය අපි අගය කරනාවා (දී)
මැරුණාට පසු හොද පමණක් කීම මනුස්ස ගතියනේ නේද ? (දී)
පෙස්ටස් පෙරේරා වගේ අමාත්‍යවරයකු දේසපාලන නායකයකු අපට කවදාවත් අයෙ කවදාවත් ලැබෙන්නේ නැහැ එතුමාට මොක්සුවය පතමි (දී)
වෙන්නප්පුව ආසනයට අමිල සේවයක් කල ෆෙස්ටස් මැති තුමාට මොක් සුව පාමු.(නදී)
ස්වාමිනී නිත්‍ය සැනසීම ඔහුට දුනමැනවි.(නදී)
ඉතාමත් හොද ක්‍රියාවක්. වෙන්නප්පුව යුග පුරුෂයා වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීම ගැන අපගේ ප්‍රණාමය.(නදී)