දඩයක්කරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා සිටින ගල්ගමුව දළ පූට්ටුවාට අද (8)පෙරවරුවේ සිට ප්‍රතිකාර කටයුතු බූල්නෑව රක්ෂිතයේ දී ආරම්භ කළ බව වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි. දළපූට්ටුවාගේ පිටුපස පාදයට වෙඩි පහර වැදී ඇති බවත් මුලින් එන්නත් මාර්ගයේ ප්‍රතිකාර ඇරඹියේය. කෙසේ වුවද ඇතා වැටුනහොත් යළි නැගිට්ටවීමේ අවදානමක් ඇති නිසා නිර්වින්දනය කළ නොහැකි බව ද වෛද්‍ය ජයසිංහ මහතා පවසයි. අලි මිනිස් ගැටුම් පිළිබඳ වාර්තාකරණයේ යෙදී සිටින ඇමෙරිකාවේ මාධ්‍යවේදීන් යුවළක් ද පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව කියන්නේ ලංකාවට නෙමේ.(නදී)
මේ ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවා! ප්‍රතිකාර ලබාදෙන මහත්වරුන් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා.. ඔවුන් සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා.!(නදී)
මේ අලියා කොහෙන්ද? හරි දුක හිතෙනවා.. උලක් අරන් මිනිහෙක් බය කරන හැටියට. ..? කොහොම වුනත් මේ කරන පිනින් මේ සතා දුකින් මිදෙයි. (අ)
අලි මිනිස් ගැටුම් ගැන ඇමෙරිකන් කාරයෝ අපට වාසි වෙන අන්දමේ දෙයක් කියාවි කියල හිතන්න අමාරුයි. කියන්න ඕනෑදේ ඒගොල්ලෝ එන්න කලින්ම තීරණය කරලයි එන්නේ. ඔවුන්ගේ නිගමනය සනාත කළහැකි අන්දමේ විස්තර තමා එගොල්ලෝ එකතු කරගන්නේ. සමහරවිට සංචාරක මුවාවෙන් ඔත්තු කාරයොත් එනවා ඕනෑතරම් විශේෂයෙන් ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, අමෙරිකාවෙන්, එංගලන්තයෙන් සහ ඉශ්‍රායාලයෙන්. (අ)
ඇතාව සුවවෙවා. පර්යේෂණ ඔක්කොම කරන්නේ තමන්ගේ මතය තහවුරුකරන එක තමයි. එය සාමාන්‍ය දෙයක්. කව්රු පරේෂණයක් කලත් කරන්නේ තමන්ගේ නිගමනය දත්ත ඇසුරෙන් තහවුරු කිරීමයි. (නදී)