විශ්‍රාම යෑමෙන් පසු සේවා දිගුවක් ලබාගෙන සේවය කරන බස්නාහිර පළාත් අධ්‍යාපන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු දේශපාලන වැඩවල යෙදෙතියි ලංකා ගුරු සංගමය අද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කළේය.
මැතිවරණය පවතින සමයේ මැතිවරණ කොමසාරිස්ට ව්‍යාජ තොරතුරු සපයමින් ගුරුවරුන් 35 දෙනකු ස්ථාන මාරු කර ඇතැයි ද ගුරුවරු අද පැමිණිලි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණකම් මේ ආත්මෙදී පළ දෙනවා (දිල්)
සේවා දිගුවක් ලබා ගැනීමට වෙන ක්‍රමයක් නැහැනේ ඉතින් අපි එකට බනින්න හොද නෑ.අවංකව රස්සාව කලාම විශ්‍රාම යනකොට ඉතුරු වෙන දෙයක් නෑ ඒකයි මෙහෙම වෙන්නේ (දිල්)
"සේවා දිගුවක් ලබා ගැනීම් යනු, ඊළගට එම තනතුර ලැබීමට සුදුසු කම් ඇති තැනැත්තාට [විශ්‍රාම යාමට ආසන්නයෙකු නම්] එම තනතුර අසාධාරණ ලෙස අහිමි කිරීමකි."(දිල්)
රට යන අත ඔික තමයි. සේවා දිගුව ලබා ගන්න ඇත්තෙත් දේශපාලන නිර්දේශයකින් වෙන්න ඇති. ඔහොම ගියෙ නැත්නමි ඊළග අවුරුද්ද දික්වෙන්නෑ. කොහොමටත් අධ්‍යාපන පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීමි වැඩියි. පරිපාලන සේවයට වගේම. එමනිසාම මොවුන්ට දේශපාලකයෙක් ඔලුවෙන් හිට ගන්න කීවත් ඉන්නවා. වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂත් එයිට වැඩියෙන් කඩෙි යන කෙනෙක්.(නදී)
උණ පුරුකේ දැම්මත් බල්ලාගේ නකුටේ ඇද අරින්න බැරිලු. ජන්මයට වඩා පුරුද්ද ලොකුයිලු. (නදී)
ජය වේවා.(දිල්)
බලය තියන කාලේ මොන තරම් ජරා වැඩ කලද කියල ඔප්පු වෙනවා. (අ)
කාලේ ඉවරනම් විකාර නැතුව ගියානම් තමයි හොද .ඊළඟ සුදුස්සාට තැනදීලා.වෙන මොනවා කියන්නද (දී)