අද කාලගුණය (ජනවාරි 22) දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැන් ත 22 January 2014
තංගල්ල සභාපති අත්අඩංගුවට විදෙස් කාන්තාවක දූෂණය කැර ඇගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද 22 January 2014
මුව මස් තිත්ත වේ තම්බෝව රක්ෂිතයේ මුවෙකු මැරූ දඩයම් කරුවන් තිදෙනෙකු මස් කිලෝ පහලොවක් සහ බඳින තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.& 22 January 2014
අවි සමග දෙන්නෙක් සැකපිට අනවසර ගිනි අවි දෙකක් සමග හිටපු සෙබළෙකු හා තවත් පුද්ගලයෙකු වනාතවිල්ලුව ග්‍රීන් පීල්ඩ් පෙදෙසේදී අත් අඩංගුවට ගත් බව වනාත විල්ල 22 January 2014
‘චක්රලේඛයෙන් සිසු බඩ නොපිරේ‘ පාසල් දිවා ආහාරය අද (21) සිට ලබා දෙන ලෙස දන්වමින් අධ්‍යාපන සේවා අමාත්‍යංශය 2014/01 අංකයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් පසුගිය අවුරුද්දේ 21 January 2014
ජෙලිග්නයිට් මුදලාලිලා දෙන්නෙක් පොලිසියේ කළු ගල් වැඩපොළවලට නිකුත් කැරෙන ජෙලිග්නයිට් කූරු 510ක් හා පිපුරුම්කාරක 420ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු ආනමඩුව පරමානන්දගමදී අත්අඩංග 21 January 2014
රිය පැදවූ හිමිනමට ඇප රියදුරු බලපත්‍රයක් නොමැතිව කැබ් රියක් පදවා දෙදෙනකුට තුවාල කළැයි හොරණ ගුරු ගොඩදී පන්නිපිටිය දෙනගම අරලිය උයනේ වරාපිටියේ රාහුල හිම 21 January 2014
මාලදිවයින් ජනපති එයි මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම් සහ ආර්යාව පාතිමා ඉබ්රාහිම් තෙදින නිල සංචාරයක් සඳහා අද කටුන 21 January 2014
ලක්ෂ 90ක රන් අර පැත්තෙන් එළියට රුපියල් ලක්ෂ 90ක් වටිනා රන් බිස්කට් 18ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට ආ ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 21 January 2014
ග්‍රෑන්ඩ්පාස් පීසී රිමාන්ඩ් පිළියන්දල දී ගිනි ඇවිළී සමාජ ශාලා නළඟනක වන කාංචනා අබේරත්න (36) මිය යෑම සම්බන්ධයෙන් සැකපිට ග්‍රෑන් පාස් පොලිසියේ කොස්තාපල් චන්දන රුව 21 January 2014
ආනඳ සිසුවා මළේ උදරය තදවීමෙන් ක්‍රිකට් පිටිය තැලීම සඳහා ගෙන ආ ගල් රෝලට හසු වී මිය ගිය කොළඹ ආනන්ද විද්‍යාලයයේ සිනෙත් විජේසිංහ (08) සිසුවා අද උදේ 7.30 ට රෝහලට 21 January 2014
ඡන්දෙ එන්නත් පෙර ලංගම ඡන්ද නීති කඩයි බස්නාහිර පළාත් සභාව ඡන්දය පටන් ගන්නටත් පෙර සිටම ලංගම බස්වල පෝෂ්ටර අලවා ඇත. ඡන්දයට ඉදිරිපත් වීමට නියමිත ලංගම සේවකයකුගේ මෙසේ අල 21 January 2014
ලුණු සංස්ථා සේවකයන් දෙදෙනාට අල්ලස් කොමිසමෙන් ලුණු ලුණු සංස්ථාවේ දඹුල්ල කාර්යාලයයේ දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 21 January 2014
මුල් පුටුව ගුරුතුමාගෙන් ගෝලයාට කණ්ඩලම තෙන්නකොන් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස මුල්ම පත්වීම ලබා වසර 42 ක් උප විදුහල්පතිවරයකු හා විදුහල්පති ලෙස සේවය කළ 21 January 2014
හදිසියකට මුහුණ දෙන්නේ මෙහෙමයි අනුරාධපුර නගර සභා හා ඛණිජ තෙල් සංස්ථා ගිනි නිවන ඒකක එක්ව අනුරාධපුර දුම්රිය අංගනයේ අද පෙරහුරුවක් පවත්වමින් හදිසි ගින්නක් 21 January 2014
‘හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු‘ උද්භිත විද්‍යාත්මික ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන වල්ලාපට්ට ශාකයේ ආර්ථීක වටිනාකමක් ඇත්තේ රෝගී ශාඛවල පමණක් බවත් නිරෝග 21 January 2014
වාරණකරුගෙන් හෙද සංගමය දෙකෝටියක් ඉල්ලයි අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමෙන් තමනට සිදුවූ පාඩුවට වන්දි වශයෙන් රුපියල් දෙකෝටියක් 21 January 2014
පොර කුකුළන් කොටවා තෙමුණු කුකුළෝ වෙති හලාවත කුමාරකට්ටුවේ මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවී යැයි සැකපිට හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො 21 January 2014
මිලානෝ අලි සංවත්සරය පවත්වති එක්සත් ජාතික පක්ෂය මිලානෝ ලොම්බර්දියා නව ශාඛා සමිතියේ සමාරම්භක මහා සභා හමුව මිලානෝ නගරයේ වියා පාදුවා ,නො 126 දරන ශාන්ත ජොවන්නි  21 January 2014
හෙළ උරුමයේ සංවිධායකයෙක් අත්අඩංගුවට කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය අට වැනිදා අගමැතිට එරෙහිව සිංහල රාවයෙන් පැවැත්වු උද්ඝෝෂණයේදී පොලීසියේ තිදෙන 21 January 2014
සාපෙළට අරියාදුවක් බොරැල්ලේ සාමාන්‍ය පෙළ විභාගය ඇගැයීම් මධ්‍යස්ථානයක් අසළ දේශපාලන රැස්වීමක් නිසා තම ඇගැයීම් කටයුතු වලට බාධා වන බවට උත්ර පත්‍ර ප 21 January 2014
යාචකයනට දඩ බම්බලපිටියේ මගීන්ට හිරිහැර වන අයුරින් මහා මාර්ග අවහිර වන පරිදි සිඟමන් යැදුණු 11 දෙනකුට කොළඹ අතිරේක මෙහ්ස්ත්‍රාත් ප්‍රියන්ත ලියන 21 January 2014
හොංකොං රස්සාවට ලක්ෂ පහයි රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මාසික වැටුපකට හොංකොං රැකියා දෙන බව පවසා මාතලේ දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වංචා කළ පුද්ගලය 21 January 2014
පින්නවල විදුහලට නව ගොඩනැගිල්ලක් (අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) බලන්ගොඩ පින්නවල ආර් උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල (ඉහල මහළ) සිසු අයිතියට පත් කිරීම 21 January 2014
‘බොරු උද්ඝෝෂණ එපා : පොලිසියට සහයෝගය දෙන්න‘ ඉංගිරිය හඳපාන්ගොඩ ටෙලිකොම් වැඩ පරීක්ෂකවරයකුගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි පොලිසියට එරෙහිව මිනී පෙට්ටිය ද පාර 21 January 2014
සුදු කැස්බෑවෙක් මැරේ කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් දෙහිවල සතුන් වත්තට ගෙන ආ සුදු කැස්බෑවකු අසනීප වී මිය ගිය බව සත්වෝද්‍යාන ආරංචි කියයි. 21 January 2014
මුහුද හුරං කෑ 25 ක් අත්අඩංගුවට නීතී විරෝධී ක්‍රම භාවිත කර මෙරට මුහුදු සීමාවේ ඩෙල්ෆ් දුපත ආසන්නයේ මසුන් මරමින් සිටි තමිල්නාඩු ධිවරයින් 25 ක් සමඟ ධීවර යාත්‍රා 6ක 21 January 2014
ළමා රෝහලට කෝටි 20ක ස්කෑන් යන්ත්‍රයක් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද රුපියල් විසි කෝටියක වටිනා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක් ලැබිණි. ජනාධිපති ආර්යා ශිරන්ති රාජ 21 January 2014
ඕඅයිසී බිරියට ඇප සැමියාගේ හෙරොයින් ජාවාරමට හවුල්යැයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති බිරිය 21 January 2014
‘වජිර හදන්නේ ගයන්ත රජයට දෙන්නයි‘ ‘ගාලු දිසාවේ එකම එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයේ පැත්තට යැවීමට වජිර අබේවර්ධන මහතා ලොකු උත්සාහයක් ගන්නවා. ගයන්ත එනවා නම් 21 January 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026