අනුරාධපුර ධීවර සංස්ථාවේ තිබී කුණු මාළු කිලෝ 1600 ක් පමණ අත්අඩංගුවට ගත් අනුරාධපුර නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු එම මාළු තොගය විනාශ කිරීමට යති.
අධි ශිතකරණ හා ශිතකරණ වල දෝෂයක් නිසා මෙම මාළු කුණු වන්නට ඇතැයි ද එම මාළු හොද මාළු සමඟ කලවම් කැර විකිණිමට තබා තිබිණැයි ලැබුණු පැමිණිල්ලක් අනුව මේ වැටලීම සිදු විය.
මේ මාළු තොගය කුණු නොවුයේ නම් වටිනාකම රුපියල් එක්ලක්ෂ හැට දාහක් පමණ වෙතියි දැන ගන්නට ඇත.
එහි නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරීමට ද නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර සභාවට තුති! (නි)
මාළු විතරක් නෙවෙයි හැමදෙයක්ම අද පරිබෝජනයට නුසුදුසුයි. මෙම වැටලීම සිදුකළ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අපේ ප්‍රණාමය. (ස)
නගර සභාවට ස්තූතියි! (නි)
රට වටේම මුහුද තිබුණට අපි මාලු කන්නේ හරියට අපි උන්ට කන්න බොන්න දීලා හදපු ගානට (නි)
මේ දිනවල පරිබෝජනයට නුසුදුසු ආහාර ගොඩක් අහුවුණා. මේ විදියට ගියොත් අපිට කන්න වෙන්නෙ මොනවද? තවත් මෙවැනි වැටලීම් කිරීමට නගරසභාවලට ශක්තිය ලැබේවා. (i)