යාන වාහන විකිණිමේ හා කුලියට දීමේ දැන්වීම්කරුවන් සොයා ගොස් එම වාහන කුලියට හෝ කොටස් වශයෙන් ලබාගෙන ව්‍යාජ ලියැවිලි තනා ඒවා විකිණිමේ ජාවාරම්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මධ්‍යම පන්තියේ පුද්ගලයින් මීට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවත් රත්නපුරයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නම් පහකින් පෙනී සිට ඇති බවත් පොලීසිය පවසයි.
මෙවැනි වංචාවලට හසු වු අය සිටිතොත් විස්තර ළගම ඇති පොලීසියට දන්වන්නැයි පොලීසිය ඉල්ලීමක්ද කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරන්දියෝ, මේ අහන්න. ඒක තමයි ලංකාවේ අනන්‍යතාවය. (නි)
අශෝක.... ඔයාලා වගේ අය තමයි මේ වගේ හොරුන්ට අහුවෙන්නේ... (ස)
මෙය පළකළ එක හොඳයි (නි)
මේක නම් මොකක්හරි සංවිධානයක වැඩක් වගෙයි (නි)
මෙයාලගේ පොටො කැල්ලක් දාන්නැද්ද බලාගන්න. (දී)
අශෝක, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා බත් ද කන්නේ ? (ස)
අශෝකට විහිලු (දී)
අර රතු පාට කාර් එක පිටුපසින් නිල් පාට පොලිස් ජීප් එකක් නවත්තලා තියෙන්නේ ඇයි දන්නෙ නැහැ. ඒකත් කුලියට දීලා විකුණපු එකක්ද? (නි)
අසෝක,මට කියවපු ගමන් හිනා ගියා (නි)
අම්මෝ! මෙහෙමත් කාක්කෝ? වංචාවෙන්ම තමයි රටේ කොතනත් කටයුතු සිද්ධ වෙන්නේ. (නි)