හිමිවරු සුසානයේ දන් වළඳති මීරිගම පොහොන්නරුව පොදු සුසාන භූමියේදී නිකිණි පෝදා සාංඝික දානයක් පැවැත්විණි. පිණ්ඩපාතයේ ගිය භික්ෂුහු විසිහතර නමක් එහිදී ද 21 August 2013
පතල් වැටලුවාට මැර ප්‍රහාරයක් රත්නපුර කුරු ගඟේ ඉවුරු වනසමින් මැණික් පතල් කැපු පිරිසකගේ යන්ත්‍ර සුත්‍ර අත්අඩංගුවට ගත් පසු හතළිහක පමණ මැර කණ්ඩායමක් මැණික් හා 21 August 2013
චොප්පෙගේ ගෝලයා අල්ලයි මිනීමැරුම් කොල්ලකෑම් හා අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ‘ඩෙකා’ පිටරට සිට පැමිණ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බ 21 August 2013
අද කාලගුණය (අගෝස්තු 21) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස 21 August 2013
අද කාලගුණය (අගෝස්තු 21 ) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස 21 August 2013
ටෙලි නාට්‍ය නළුවා හොර සල්ලි මල්ලක් සමග අල්ලයි රුපියල් දහසේ හොර නෝට්ටු 151 ක් සමග ටෙලි නාට්‍ය නළුවෙකු සහ ගීත ගායකයෙකු අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. අංක 13 කින් වූ මෙම හ 21 August 2013
අද කාලගුණය (අගෝස්තු 21) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස 21 August 2013
උත්තම මුණි දළදා වඩම්මන ඇත් රජු යන ලීලා මහ නුවර දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර මීට ටික වේලාවකට පෙර වීදි සංචාරය කිරීම ඇරුඹිණි. මෙවර පෙරහර කරඩුව වඩම්මනු ලබන්නේ නැදුන්ගම 20 August 2013
බස් අනතුරින් යුවළක් රෝහලේ තරුණ යුවළක් දඹුල්ල විහාර හන්දියේදී මහනුවර සිට දඹුල්ල දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක හැපී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව දඹු 20 August 2013
ඇල්ලේදී ගසක හැපී ප්‍රා:මන්ත්‍රී මරුට ගල්ගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී බී ඒ තිලකරත්න මහතා (56) (එජනිස) ගමන් ගත් වෑන් රිය අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඇල්ලේදී පාරෙන් 20 August 2013
පියා මරුට: මවයි දරුවොයි රෝහලට ගලේවෙල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෙලිගමුවේ දී මැටල් ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ රියැ 20 August 2013
හොර ගමන් බලපත් තුනක් අල්ලයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කළ බව කියන බොරැල්ලේ විදේශ රැකියා ආයතනයක කාන්තාවක ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අංගුවට ගත් බව 20 August 2013
දරුවන් අතරමං කළ මව සහ පියා රිමාන්ඩ් අවුරුදු හයක සහ අටක දැරියන් දෙදෙනකුට කෘරත්වයෙන් සැලකීම සහ අතරමංකිරීම යන කරුණු මත එම දැරියන්ගේ මව සහ පියා හෙමාගම මහේස්ත්‍රාත් වයි ආ 20 August 2013
සෞදියෙන් සැකසහිත මරණයක් ලංකාවට සෞදි අරාබියේ අබා නගරයට සමීපව පිහිටි සමසාන් හි පසුගිය බ්‍රහස්පතින්දා (15) උදෑසන ශ්‍රී ලාංකිකයකු අභිරහස් ලෙස මිය ග 20 August 2013
භූට්ටෝ මැරීයැයි මුෂාරෆ් ඇතුළු හතකට නඩු පකිස්තානයේ හිටපු අගමැති බෙනාසිර් භුට්ටෝ මරා දැමීයැයි හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් ඇතුළු හත් දෙනකුට එරෙහිව 20 August 2013
යුරෝපා ක්‍රිකට් ශූරතාව ඉතාලියට යුරෝපා කුසලාන බි කාණ්ඩයේ කාන්තා ක්‍රිකට් ශුරතාවය දිනාගැනිමට ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඉතාලිය ඩෙන්මාක් එස්ටෝනිය 20 August 2013
තේවත්තේ ආසිරි දේව මෙහෙය 25 වැනිදා රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ රොගීන් අශිර්වාද කිරීමේ මංගල්‍යය ලබන 25 දාට යෙදී ඇත. ආන්ජලෝ කාදිනල් බැග්නස්කෝ පුජකතුමාද 20 August 2013
කකුල් දෙකෙන් පන් ලක්ෂයක මැණික් මතුවේ රුපියල් පන් ලක්ෂ තිස් දහසක් වටිනා මැණික් ගල් තම කකුලේ පිටිපතුලේ අලවාගෙන සිංගප්පූරුව බල යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක 20 August 2013
උසස්පෙළ සිසුන් පහත්පෙළේ වැඩක් කරයි අපොස උසස් පෙළ විභාගය ලියා බසයේ යමින් සිටි සිසුවියක් පැහැර ගැනීමට උත්සහ ගත් බව කියන උසස් පෙළ සිසුන් දෙදෙනකු සහ තවත් තිදෙනකු 20 August 2013
පදිකයෝ දෙන්නා මරුට මහරගම පිළියන්දල පාරේ මෝටර් රථයක් තවත් වාහන කිහිපයක හැපී අනතුරට පත්විය. සිදුවීමෙන් පදිකයෝ දෙදෙනෙක් මරුමුවට පත්වුහ &n 20 August 2013
නිකිණි පොහොය දා ගංගාරාමේ අද නිකිණි පොහොය දිනයයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පෙහෙවස් සමාදන් වීමට සහ වන්දනාව සඳහා විහාල පිරිසක් එක්ව සිටියහ 20 August 2013
ජපන් රජ කුමරිය එයි ජපානයේ රජ කුමරියක වන ත්සුගුකෝ තකමඩෝ(27) කුමරිය සිව් දින නිළ චාරිකාවක් සඳහා දිවයිනට පැමිණියාය. දිවයිනට පැමිණි ත් 19 August 2013
'මොන හිතකින්ද දරු දෙන්නා දමා ගියේ' හෝමාගම පොලීසිය ඉදිරිපිට අතහැර ගොස් දමා සිටි කුඩා දැරියන් දෙදෙනෙක් හෝමාගම පොලීසිය විසින් අද (19) සොයාගනු ලැබුහ. ගයනී සංජානා (08) සහ 19 August 2013
සීගිරියේදී මාධ්‍යවේදීන්ට පලා බෙදයි මහා චක්රි සිරින් ද්රොං තායිලන්තයේ රජකුමරියගේ සීගීරි සංචාරය වාර්තා කිරිමට ගිය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අවසර නොදෙන 19 August 2013
පෙම්වතිය ඉදිරියේ වීරයෙක් වෙයි සිය පෙම්වතිය සමඟ හුණුපිටිය ගංගාරාම සිමා මාලකය අසල සිටි සෙබළකු පොලිස් කොස්තාපල්වරයකුට පහර දී වරඳ පිළිගෙන කොස්තාපල්ට රුපියල් 25 19 August 2013
කාර්ඩ්ෆ් කොටියා තවම නිදැල්ලේ ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි අවසන් ක්‍රිකට් තරගය ලන්ඩනයේ කාර්ඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදී කොටි කොඩියක් රැගෙන පිටියට ආ ලෝ 19 August 2013
තොණ්ඩමන්/දිගම්බරන් පිරිස් ඡන්ද ගැටුමක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරන් මහතාගේ ජාතික කම්කරු 19 August 2013
ෆොන්ටෙරා සමාගමට එරෙහිව තව නඩුවක් නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව අධිකරණ නියෝගක් තිබීයදී එම සමාගම විසින් මහජනතාව නොමග යවන සුළු අත් පත්‍රිකා බෙදා හැරීම 19 August 2013
ෆොන්ටෙරා කිරිපිටි දැන්වීමට අතුරු තහනමක් ෆොන්ටෙරා බ්‍රෑන්ඩික් (ලංකා) සමාගම මගින් මෙරටට ගෙන්වනු ලබන කිරිපිටි සියයට සියයක්ම පරිපූර්ණ බවට පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ දැන් 19 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026