ඇරැව්වල මහරගම පාර වැසි වතුරෙන් අද (29) යට වී ගියේය. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි කාණු හිරවි වැසි වතුරෙන් යට වී බොහෝ ප්‍රධාන මාර්ගයන්හි මාර්ග තද බදයක් පැවැතියේය.

මෙතෙක් පැවැති දැඩි හිරු රශ්මිය අද  තුරන් වී ගියේය.