පොතුහැර දුම්රිය ස්ථානයේ නතරකැර තිබූ දුම්රියක් හා රජරට රැජන දුම්රිය ගැටී මගීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචිමාර්ග කියයි.
පොතුහැර දුම්රිය ස්ථානයේ නතරකැර තිබූ දුම්රියක් හා රජරට රැජන දුම්රිය ගැටී මගීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල පොල්ගහවෙල අතර දුම්රිය ධාවනයට අපල කාලයකි (දී)
මමත් ඒ දුම්රියේ ගමන් කරා. (ස)
දුම්රිය දැමිමට වැඩක් නෑ එවා යන්න පාර හදන්නැතුව ... පේනවා නේද අපේ ලොක්කන්ගේ දැනුම....දැනට ඉන්දියන් සෙට් 2 ඉවරයි තාම හදාගන්න බැහැ හදන එවට කොමිස් අඩුයිනේ...(ස)
විශාල ඉඩක් තියෙන මුහුදෙ නැව් හැපෙනවනම්, අහසෙ අහස් යානා ගැටෙනවනම් රේල් පීලි මත දුවන දුම්රිය ගැන කවර කථාද කිව්වලු. (ස)
හරිම කනගාටුයි (දී)
ආයෙත් මෙහෙම දේවල් සිදු නොවේවා. විපතට පත් සියලු දෙනාටම ඉක්මන් සුව පතමි. (ස)
අනතුරට පත් සියලු දෙනාටම ඉක්මන් සුව (දී)