( දර්ශන ගුණරත්න ත‍්‍රි'මලේ සිට ) - ත‍්‍රි'මලේ නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ප‍්‍රධාන දායකත්වයෙන් හා අනුග‍්‍රහයෙන් අවරුදු උත්සව 8ක් පැවැත්විණි.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඉතා අඩු අදායම්ලාබී පවූල් බොහොමයක් සිටින මොරවැව , ගෝමරන්කඩවල , රජ ඇළ , ජයන්තිපුර , අග්බෝපුර , ධාන්‍යගම ආන්දන්කුලම , මිහිඳුපුර යන ගම්මනවලයි.
සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලූම ජාතිහු මෙම උත්සව සඳහා එක්වීසිටියහ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත‍්‍රි'මලේ අවරුදු උත්සව 8ක්