යාපනය එයාර් පෝර්ට් එකත් වසර පහට කෝටි 82ක් ගිලලා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර පහේදී රුපියල් කෝටි අසූ දෙකකට වැඩි පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 20 August 2025
ලන්දේසි යුගයේ පාරක් මාතර කොටුවෙන් මතු වේ මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා පවසයි. 18 August 2025
‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘ සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 August 2025
මධ්‍යම අධිවේගය අවසන් කරන්න ජනපති කැබිනට්ටුවෙන් අනුමැතිය ඉල්ලයි මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට සමාන යුවාන් ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙනම ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 18 August 2025
වැස්ස ගැන කාලගුනය කියු අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ. 18 August 2025
වන අලි පහර දී තිදෙනෙක් රෝහලේ අගුණකොළපෑලැස්ස හඳුන්කටුව ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති වන අලින් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තිදෙනකු රෝහල්ගත කළ බව හුංගම පොලිසිය පවසයි. 18 August 2025
නියෝජ්‍ය පොලිස්පති බිරියට නිදන් ගන්න කුකුලාත් පොලිසියෙන්ම දෙයි පුරාවස්තු වටිනාකමින් යුත් දේවාලක් පිහිටි නිවසක් තුළ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුලකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලිසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2025
නීතිය රකින්න විධිමත් වැඩපිළිවෙළක් රටේ පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. 17 August 2025
තැපෑල වර්ජනයක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද (17) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ. 17 August 2025
පාසල් තෙවන වාරය හෙට ඇරැඹේ “2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට(18) ආරම්භ වේ. 17 August 2025
රත්වත්තේ සැමට සමුදේ අභවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතුු අද සවස නිත්තවෙල පිහිටි රත්වත්තේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි. 17 August 2025
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තහනම් බඩු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී උල් පිහියක් ජංගම දුරකතන රැසක් , ඇතුළු තහනම් භාණ්ඩ කීපයක් සොයා ගැනීමට හැකි වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි 17 August 2025
ව්‍යවස්ථාවේ හිලක්: වරද හදන්න මැකෝ ජනපති ලේකම්ට දන්වයි ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ ඇති කාරණයක් ඉංග්‍රීසි පරිවර්තනයේ (83 B) වැරදි ආකාරයට සටහන්වී ඇති හෙයින් ජනාධිපතිවරයා වහා දැනුවත් කර එම වරද නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත. 17 August 2025
හිටපු ඇමැති මනූෂ 20 එෆ්සීඅයිඩියට කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලබන (20) මූල්‍ය අපරාධ විමර්ශන දිශාවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 17 August 2025
ට්‍රම්ප් පුටින් හමුවේ රහස් ලියවිල්ලක් එළියට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පසුගිය 15 වැනිදා ඇලස්කාවේ ඇන්කරේජ් නුවර එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 17 August 2025
කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න යයි ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කරන බව මිල්කෝ සමාගමේ සභාපති වී.ජී.එච් ගෝඨාභය මහතා පැවසීය. 17 August 2025
අපරාධ රැල්ල මඬින්න විධිමත්ව කටයුතු කරනවා රටේ පවතින අපරාධ රැල්ල මර්දනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. 17 August 2025
දියතලාව රෝහල ඒ ශ්‍රේණියට සංචාරයක ක්ෂේත්රයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා දියතලාව මුලික රෝහල ඒ මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 August 2025
අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ දෙපැත්තක දේශපාලනය කළත් අප අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය. 17 August 2025
විදුලිසැර වැදී තරුණයෙක් මරුට යාපනය, අරුකාල්මඩම් හි යතුරුපැදි අලුත්වැඩියාකිරීමේ ස්ථානයක සේවයකළ 17 හැවිරිදි තරුණයකු විදුලිසැර වැදී ඊයේ (16) සවස මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. 17 August 2025
ලොහාන් මම වඩා ගත්තු දරුවෙක් ලොහාන් රත්වත්තේ මා කුඩා කල වඩා ගත් දරුවකු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 17 August 2025
පේරාදෙණිය සරසවි ආචාර්යවරු- නිලධාරින් කෝටි 24ක් පොලු තියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැදුම්කර හා ගිවිසුම් කඩකිරිම හේතුවෙන් ආචාර්යවරුන් හා අනිකුත් නිලධාරින් 122 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් 240,944,708 මුදලක් අයකරගැනිම සදහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 17 August 2025
විශ්වාසභංගය ගැන නීති මතය මෙන්න ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවතින නීතිමය පසුබිම අනුව භාර ගැනීමට කතානායකවරයාට දෙවරක් සිතන්න වේවි යැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 17 August 2025
අවන්හලේදී ගහලා මරලා දූනගහ ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 17 August 2025
හොර බලපත් වලින් දැව කදන් ගෙන ගිය 5ක් අල්ලයි ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍රයක් භාවිතා කරමින් දියතලාව සිට මොරටුව දක්වා රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් කරපන්ටයින් වර්ගයේ දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අද( 17 ) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය. 17 August 2025
නියෝජ්‍ය ඇමතිවරයකුට විශ්වාසභංග ගේන්න බෑ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 17 August 2025
විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය. 17 August 2025
දෙහැවිරිදි දරුවාගේ මාරයා පොල් ගෙඩියෙන් එයි වෙන්නප්පුව බංඩිරිප්පුව ප්‍රදේශයේ යාබද අසල්වාසී නිවසකට ගමන් කරමින් සිටි දරුවෙකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා අද( 17) මරණයට පත්ව ඇතැයි උදාසිරිගම පොලීසිය පවසයි. 17 August 2025
බස්නාහිරට සබරගමුවට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව දැනුම් දෙයි. 17 August 2025
රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්රජාතන්ත්රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 16 August 2025
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026