
(සුජිත් හේවාජුලිගේ )
රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව වෙනස් වූ අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය එන් එස් කුමානායක මහතා විසින් ගැසට් නිවේදනය මෙසේ නිකුත් කරනු ලැබීය.
මෙම කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් පසුගිය 10 වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd