
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 400කට අධික වරිපනම් බදු එකතු කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා ) තොරතුරු අනාවරණය වී ඇත
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට පසුගියදා කැඳ වූ අවස්ථාවේදීය.
කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මහතා පැවසුවේ බදු එකතු කිරීම විධිමත් කරන ලෙසට ඉල්ලීමක් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු පොලු තියලා සැපට ඉන්න දොලපිදේනි දෙන්න ඇතිනේ, ගන්න ඇතිනේ හිටපු උනුත්... අඩුම 10% කිව්වාත් කෝටි 40ක්, 20% කිව්වොත් කෝටි 80ක්... කෙකර ගගා කවුද ලිව්ව ගණන් වගයක් කියවේවේ අර හිටුප තේ උඩිච්චි...