
(සුජිත් හේවාජුලිගේ)
රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළහොත් ජනතාව සමග මහ පාරට බැස ඊට විරුද්ධව දැඩි ලෙස සටන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විදුලි බිල වැඩි නොවේවා යැයි ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය
ලක්ෂ 225 ක ජනතාවකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
ඔහු මෙම ඉල්ලීම කළේ සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ ශ්‍රීමත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ විහිළු එපා සජිත් අපි දැක්කානේ, ඔයා මහපාරට ඇවිල්ලා, ආවට වඩා වේගයෙන් ආපහු දිව්ව හැටි.
සජබයක් තියෙනවද?
රනිල්ලගේ කාංචනලගේ කාලේ එළියට බැස්සේ නැති ඔබතුමා දැන් එළි බහින්න.
දැන් මහපාරට වඩා හොඳ තැනක ඉන්නවා කියලා බොරුවට හරි සැනසෙමු. අති උතුම් විශිෂ්ඨ ගෞරවනීය නායකතුමනි...
විභාග පවා හරියට කරගන්න බැරුව පැය ගණන් ලයිට් කපලා ජනතාව අපහසුතාවට පත් වෙන කොට, කට පියාගෙන හිටපු විපක්ෂ නායකයාගේ තරම දැන් පේනවනේ? ලැජ්ජයි... හිරිකිතයි... නින්දිතයි...
මහ පාරට බැස්සම හරිද ලාමක ටින්ටින්. බිල බහිනවද. ගොබ්බයෝ හොරාකාපු නිසා තමයි. මෙහෙම වෙන්නෙ. දැන් පාරට බහින්නෙ නැතිව. වලට පලයල්ලා. හිතන් ඉන්නෙ ආන්ඩුව බයවෙයි කියලා උබලට නොතෙරුනාට ජනතාව දන්නවා. හිඟන රටක් ආන්ඩුව බාර ගත්තෙ කියලා. ජනතාව මේ ආන්ඩුවට ආදරෙයි