
(අංජුල මහික වීරරත්න)
රජයේ පළමු කැබිනට් සංශෝධනයට අදාලව අමාත්‍යවරුන් දෙදෙනකු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
බිමල් රත්නායක සහ අනුර කරුණාතිලක මහත්වරුන් නව අමාත්‍යාංශයෙහි දිවුරුම් දීම සඳහා ඔවුන් දැරූ අමාත්‍යාංශ වලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කිව්වම ආන්ඩුවේ නම්බුව බේරුනා කියලා හිතනවා ඇති. ඒත් ඇත්ත සිද්දිය දන්නෝ දනිති.
බූරුවා කුට්ටම අනුවද? නැතිනම් කුට්ටම බූරුවා අනුවද? කියලා තමයි හරියටම කියන්න ඕනෑ... මොකද විද්‍යාත්මකව කළ පත්කිරීම් වසරක් ගෙවීමටත් පෙර බූරුවා කුට්ටමට එහා ගියපු ඇනිල්ලක් අනලා තියෙන නිසා...
මොවුන් දෙදෙනාට ඇත්ත පෙනිලා ජෙප්පෝ ගැන ... කොන්දක් ඇතුව කෙලින් සිටීම ගැන අපේ ප්‍රණාමය !!!
පව්... ඔබලා තුන්දෙනාම ඔහොම කමෙන්ට් එකක් ලියලා හරි හිත හදා ගනිල්ලා පුළුවන් නම්...
හෝද හෝද මඩේ දානවා වගේ තමයි දැන් ආණ්ඩුවේ වැඩ...
හෝද හෝද මඩේ දානවා වගේ තමයි දැන් ආණ්ඩුවේ වැඩත්...