
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන උතුරු වැද්දාගල , පහේ කණුව ප්‍රදේශයේ වත්තක තේ දලු මඩුවක් අසල ළිඳක තිබි මළ සිරුරක් අද (11) සොයා ගත් බව කලවාන පොලිසිය පවසයි.
මෙලෙස අංගොඩගේ පියදාස නැමති (72) හැවිරිදි එම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් ඔහු ඊයේ (10) රාත්‍රී කාලයේ සිට නිවසේ නොමැති බැවින් ඔහු පිළිබදව ක සොයා බැලිමේදි අසල වත්තක ළිදක තිබි ඔහුගේ මළසිරුර එම වත්තෙන් කල දැනුම් දිමකදි සොයා ගෙන ඇති බව පොලිසිය කියයි.
ඔහු පය ලිස්සා යාමෙන් ළිඳට වැටී මියයාමට ලක්ව ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්මට නියමිතව තිබුණි. කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කලවානේ ළිඳකින් සිරුරක් හමුවෙයි