
(රංජිත් රාජපක්ෂ)
හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය.
සිසර රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ වසර 12 පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි.
එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෙලු බලන්න එනවා නම් නීති රකින්න
වත්සි Saturday, 11 October 2025 01:25 PM
පරිසරය පිළිබඳ කිසිම හැඟීමක්, වගවීමක් නැති අසීලාචාර මිනිසුන්ට දඩ මුදලින් සංග්‍රහ කර නැවතත් හෝර්ටන්තැන්න පමණක් නොව වෙනත් පාරිසරික වශයෙන් වැදගත් කලාපයකට ඇතුලු විය නොහැකි ලෙස නීති රීති සකස් කරන්න බලධාරිනී. තැන තැන පොලිතීන් දමමින්, සතුනට බිස්කට් වැනි අස්වාභාවික කෑම බීම ලබා දෙමින් අසික්කිත ලෙස කටයුතු කරන දේශීය සංචාරක හැත්ත බුරුත්තට පාරිසරික විනය ලබා දීමට හැකි නම් ඒකම ඇති මාලිමාණ්ඩුව, ඔබට නැවතත් බලයට පත් වන්නට... !