(ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
උහන පොලිස් වසමට අයත් හිමිදුරාව ගම්මානයේ අද (11) දින සවස ගවයන් බැලීම සදහා ගොස් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීම නිසා මියගොස් ඇතිබව, උහන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ උහන හිමිදුරාව ජනපදයේ පදිංචි විජේකෝන් මුදියන්සේලාගේ අජිත් පුෂ්ප කුමාර නැමැති 42 හැවිරිදි අයෙකි.
වැසි පැවති අවස්ථාවේ මියගිය අය ගවයින් රැගෙන ඒම සදහා ගොස් සිටියදී ඇතුණු පහරට ගොදුරුවී ඇතිබව මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත.
උහන පොලිස් ස්ථානාධිපති අනුජ ලංකාදේව මහතාගේ මෙහෙවීම මත පොලිස් විමර්ශන ආරම්භකර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1586
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අකුණු සැර වැදී පුද්ගලයකු මරුට