
(අංජුල මහික වීරරත්න)
මාතලේ රිවස්ටන් සංචාරක කලාපයේ රිවස්ටන් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් වෙළෙද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 4ක් මේ සදහා වැය කිරීමට නියමිතය.
සති අන්තයේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙම ස්ථානයට පැමිණිම නිසා ඇතිවන අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් හා මෙම ස්ථානයේ පස සේදීයාම වලක්වා ගැනීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්දේසි හා නියාමනයන්ට යටත්ව වාහන ගාල් කිරිම සදහා ස්ථානයක් සකස් කිරීම මෙහි දී සිදුකෙරේ.
මෙම ව්‍යාපෘතියට සමගාමිව මෙම ස්ථානයේ ඇති ටිකට් කවුන්ටරය හා පිවිසුම් ගේට්ටුව අලුත් වැඩියා කිරීමට ද නියමිතය.
මෙම ස්ථානයේ සමස්ත සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් වැය කිරීමට නියමිතය.

2025 ඔක්තෝබර් මස 08
1586
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රිවස්ටන් කුළුණ ලඟ පරිසරට හිත රථ ගාලක්