රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තු වෙනවා නවක පරපුරේ නිරූපණ ශිල්පිනියක වන යොෂිකෝ රියෑන් මේ වන විට රංගන ක්ෂේත්රයටද අවතීර්ණ වී සිටින්නීය. ඇයගේ අලුත් තොරතුරු පිළිබඳව ඇය ම 12 December 2016
සමන් දෙවි රුව සිරිපා මළුවට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සුමන සමන් දේවරූපය සිරිපා මළුව වෙත වැඩම කරවීමට පෙර ප්‍රථම 11 December 2016
බසය ගෙයක් ඇතුලේ අහුංගල්ලේ තෙල් පිරවුම අසලදී පෞද්ගලික බසයක් ගෙයකට කඩා වැදී බසයේ කීප දෙනෙකු තුවාල ලැබූ බවත් ගෙදර සිටි කිසිවකුටත් හානී නොවු බව පොලිස 11 December 2016
ඩඩ්ලිට උපහාර දක්වන්න ගෝඨත් එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව විවෘත කිරීමේ හා ඩඩ්ලි සේනානායක වටරවුම නම් කිරීමේ උත්සවයකට සහභාගී වෙ 11 December 2016
පිරමීඩයේ අත්භූතකම "ද මමී" ලෙස ප්‍රසිද්ධියට පත් චිත්‍රපට මාලාවේ නව චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. මෙහි ප්‍රධාන චරිතය සඳහා ටොම් 11 December 2016
නාවික හමුදාපති ගැසූ බවට පොලිසියට පැමිණිලි කොට කලිසමක් හා නිල් පැහැති කමිසයක් ඇද සිටි තරබාරු මිනිහකු තමාට කුණුහරුපෙන් බැණ පහරදුන් බවත්, ඔහු නාවික හමුදාපති බව පසුව දැනගත් බව ම 11 December 2016
දීර්ඝ නිවාඩුවෙන් අධිවේගී සල්ලි මල්ල පිරේ පසුගිය පස් වසරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම පසුගිය සෙනසුරාදා සිව්දින නිවාඩුවත් සමඟ වාර්තා විය. රුපියල් එක්කෝටි හැත්තෑ 11 December 2016
පෙම්වතියක් ලැබූ මිතුරා මේ වීඩියෝව හාස්‍ය උත්පාදක වීඩියෝවක්. මෙහි ඇත්තේ තරුණයකු පෙම්වතියක් හා පෙම් කිරීම ඇරඹූ විට ඔවුන්ගේ මිතුරන් ඒ වෙනුවෙන් දක්වන ප් 11 December 2016
බැසිල් බෙහෙත් ගන්න ඇමරිකාවට යයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අැමරිකාව බලා අද ගියේය. ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී පදිංච 11 December 2016
ඩෙංගු රෝගීයෝ 47000ක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ අම්පාරේ ඩෙංගු වසංගතය වැඩී වී ඇතැයිද, මෙම වසරේ ඩෙංගු රෝගීන් 47900ක 11 December 2016
ජල නළයක් පුපුරා සුළු ගං වතුරක් කොළඹ අවිස්සාවෙල්ල පාරේ හේවාගමදී ප්රධාක ජල නළයක් පිපිරී දෙපස ගෙවල් දොරවල් සහ කඩ සාප්පු සුළු ගංවතුරකට හසුවිය ජලයෙන් නිවාස දහයක 11 December 2016
හැරී පොටර් වයසට ගිහිල්ලා හැරී පොටර් කතාමාලාව කුඩා මහලු බොහෝ දෙනා ආදරය කරනු ලැබූ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත 11 December 2016
බෝධි හෙට ඉඳන් අරුම පුදුම සරැංගලයක් සමඟ මායා ලෝකයට දරුවන් කැටුව යන ත්රාසරසය කැටිවූ තවත් ටෙලි වෘත්තාන්තයක් සිරසෙන් දිගහැරෙනවා. ඒ හෙට ඉඳන්. සත 11 December 2016
පන්සලේ ඉනිමග දිගේ හොරා පොලිසියට හෝමාගම පන්සලක ඉනිමඟක් සොරකම් කළ බව කියන පුද්ගලයකු සී සී ටිවී මාර්ගයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සොරකම් 11 December 2016
කොස්ගම සාලාවේදී වාහන වලට ගහයි කොස්ගම සාලාවේදී වාහනයකට පුද්ගලයකුට යටවී බරපතල තුවාල සිදුවීමත් සමඟ කුපිත වූ වැසියන් පිරිසක් පාරේ ගිය වාහන වලටද පහර දීමට පටන් ගත් බ 11 December 2016
ග්රහමණ්ඩලයේ ආරක්ෂකයෝ නැවතත් ගස් වීරයා නොහොත් Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසේ ප්රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. මෙහි පළමු චිත්‍රපටය ආදායම් 11 December 2016
නාවික හමුදාපති මාධ්‍යවේදියාගේ හොස්සත් මිරිකයි හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වය 11 December 2016
‘මාධ්‍යවේදියාට පහර දීම ගැන විමර්ශනයක් ඕනෑ‘ හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාව 11 December 2016
කරීනා වාසනාවන්තයිලු මේ දිනවල බොලිවුඩයේ කැපී පෙනෙන තරුව වන්නේ කරීනා කපූර්ය. ඒ ඇය ගැබ් දරා සිටීම හේතුවෙනි. කෙසේ නමුත් ඇයගේ පියා පසුගියදා ඇයගේ ප්‍රස 11 December 2016
නයිටා ලොකු පුටුවකට ලෙඩෙක් ? ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විෂමාචාර චෝදනා එල්ල වූ පුද්ගලයෙකු පත 11 December 2016
උණු වතුර ප්‍රහාරයෙන් ආබාධිත සෙබළා මරුට සිය ත්‍රීරෝද රථය තුල රාත්‍රී කාලයේ නිදා ගෙන සිටියදී උණු වතුර ප්‍රහාරයකට ලක්වූ විශ්‍රාමික ආබාධිත සෙබළෙකු පේරාදෙණිය ශික්ෂණ රෝ 11 December 2016
නෝර්වුඩ් තව දිවියෙක් මරාදාලා උගුලක් අසුකර මරා දමන්නට ඇතැයි සැක කෙරෙන දිවියෙකු නොර්වුඩ් තේ වත්තකින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති මස් වලට වස දමා දිවියා මරා 11 December 2016
ඇත්ත කියන්න මම ලජ්ජා නැහැ කාලෙන් කාලෙට රියැලිටි තරග ඔස්සේ ජනප්‍රිය දක්ෂ තරු බිහිවෙනවා. අද හදසර මේ කතාබහත් රියැලිටි තරගයක් ඔස්සේ ලාංකික සංගීත ක්ෂේත්රය 11 December 2016
කිඹුලාගේ පාද බැඳ මරාදාලා තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා මරාදැමූ කිඹුලෙකුගේ මළ සිරුරක් වව්නියාව නිවසක් අසලින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති. කිඹුලා 11 December 2016
මාරක අවි තොගයක් අච්චුවේලියෙන් අල්ලයි අපරාධකරුවන් සඳහා නිශ්පාදනය කලැයි සැක කෙරෙන කඩු කිනිසි පිහි සහ යකඩ බෝල සවි කල මිටි ආයුධ තොගයක් අච්චුවේලි ප්‍රදේශයේදී අත්අඩංගුව 11 December 2016
ස්ටීවු ස්මිත්ගේ ඉන්ද්‍රජාලය මේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගයකදී ස්ටීව් ස්මිත් ලබාගන්නා උඩ පන්දුවකි. ඔබට එය සරල යැයි කියා අමතක කළ හැකි වුවත්. එය තත 11 December 2016
අණ නොතකා ගිය කොට ලොරිය කොට උඩ තේක්ක තොගයක් පටවාත් ලොරියක් සහ එක් සැකකරුවෙක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ලොරිය නවත්වන ලෙස අණ කලද නොනවත් 11 December 2016
සන්ජේගෙන් රන්බීර්ට කරදරයක් බොලිවුඩ් තාරුණ්‍යයේ නළුවෙකු වන රන්බීර් කපූර් පිළිබඳව අලුත් පුවතක් මේ වනවිට වාර්තා වී තිබේ. ඒ බොලිවුඩයේ සුපිරි නළු වන සන්ජේ දත් 11 December 2016
වේව්ලන Photographer කලාවට සම්බන්ධ ආයතනයකට ළඟදි බඳවගත්තලු, නිශ්චල ඡායාරූප ශිල්පියෙක්. මීට කලිනුත් ස්ටූඩියෝ එකක වැඩ කරලා තියෙන නිසා වැඩේට හරියයි කියලා 11 December 2016
උතුවන්කන්දේ වීරයා සොයා ගියෙමු පාසල් නිවාඩු සමයේ දුවා දරුවන් සමග විනෝද චාරිකාවක නිරත වන්නේනම්, ඔවුන්ගේ විනෝදය වගේම පොතපතේ දැනුමට මෙන්ම, අපගේ අතීත උරුමයන් පිළ 11 December 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026