ඔබ මේ දකින්නෙ සොබා සෞන්දර්යයෙන්, හිතවන්ත මිනිසුන්ගෙන්, දක්ෂයින්ගෙන් පිරි දේශයයි. බොහෝදෙනෙකු විදෙස් රටවල සුන්දර්ත්වය නරඹන්නට යන්නේ ලංකාවේ සුන්දරත්වය හරිහැටි නොවිඳ වීම ඛේදයක්. මේ වීඩියෝව මෙහි ඇති සුන්දරත්වය විදහා දක්වන්නයි.

 

රචින්ත ජයවර්ධන