තොරතුරු දැන ගැනීමේ පනතේ බලතල ආයතන සංග‍්‍රහය ඇතුළු අනෙක් නීතිවලට වඩා බලාත්මක බව ජනතාව මෙන්ම බොහෝ රාජ්‍ය නිලධාරින් දන්නේ නැතැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ව්‍යාපෘතියේ කළමණාකාරිනී සංඛිතා ගුණරත්න මහත්මිය පවසයි.
අමාත්‍යංශ 52 න් 50 කම තොරතුරු නිලධාරින් පත් කර ඇතත් තම රාජකාරි වපසරිය පිළිබඳව රාජ්‍ය ආයතනවල නිලධාරින් බොහෝ දෙනෙකු දැනුවත් නැතැයි ද අද (6) පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් පත්වීමේ සිට විශ්‍රාම යනතෙක් එකම ආයතනයේ වැඩ. ඉතින් අහන්නත් දෙයක්ද (නි)
ලංකාවේ නිලධාරීන් හොදින්ම දන්නා එකම දෙය පගාව ගැසීම , (බ)
රජයේ සේවකයන් බොහොමයක් රාජකාරිය කරන්නේ ඉතාම නොසැළකිල්ලෙන්. එසේ වැඩ කරන සේවකයන් ගෙදර යවලා අලුත් සේවකයන් ගන්න. එතෙක් කිසිම ගැටළුවක් විසඳන්න නොහැක. (නි)
කොහොමත් නිලධාරීන් දන්නේ වැඩක් කරන එක නොවෙයිනේ. යන්තම් රත්වෙන්න පුටුවෙ හිටියොත් ලොකු දෙයක්. (නි)