ආසියා සංවර්ධන බැංකුවේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනයක් රවී කරුණානායක මුදල් ඇමැතිගේ ප්‍රධානත්වයෙන් අද (6) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්විණි.
තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඒ නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය මුදල් අමාත්‍යවරයාට පිළිගැන්වීම ද එහිදී සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසගත මහා බැංකු වංචාව ගැන මුද්දරය කවදා, කාටද පිළිගන්වන්නේ? (නි)