ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ පානදුර ගොරකාන, අරුණ මාවත නිවස හොරු කඩා රුපියල් 315000කට ආසන්න රන් බඩු සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය සිකුරාදා මෙම සොරකම සිදුව ඇති බවත් 44 හැවිරිදි දිනේෂ් දීප්ත මෙන්ඩිස් පානදුර දකුණ පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොදා ඇති බවත් පොලිසිය කියයි.
රන් අත් පළඳනා තුනක්, මුදු හතරක් , රන් මාලයක් සහ රුපියල් පන් දහසක මුදල් ද හොරුන් රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමා, ඔයාගේ නම වෙනස් කරගන්න. කාටද හෙණ ගහන්නේ? මෙයා ක්‍රීඩකයෙක්. මේ මුදල් ඔහුගේ දක්ෂකම් වලිනුයි මුදල් උපයාගත්තේ. නිකන් අපේ මුදල් කාලා ජොලියේ ඉන්න දේශපාලුවන් වගේ නෙමෙයි. ජාතිය වෙනුවෙන් ක්‍රීඩා කරන අහිංසක ක්‍රීඩකයෙකුගේ ගේ බින්ඳාට ප්‍රේමාට සතුටුයි වගේ (නි)
හෙණ ගහල අකුලෝලම පල.....(බ)