සම්බා හා නාඩු සහල් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපරිම මිලක් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව සම්බා සහල් කිලෝවක උපරිම මිල රුපියල් 80 ක් හා නාඩු සහල් කිලෝවක උපරිම මිල රුපියල් 70 ක් ලෙස නියම කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැඩි දෙනාගේම කැමැත්ත රතු කැකුළු. ඇයි ඒ ගැන නොහිතන්නේ. රතු කැකුළු කිලෝ එක දැන් රුපියල් 90 සිට ඉහලට. (බ)
උපරිම මිල නියම කළාට ගන්න තියන තැනකුත් කීවනම් තමා හොඳ.....(බ)
අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ (නි)
අශ්වයා පැන ගියපසු ඉස්ථාලයේ දොර වැසීම වැනිය. හාල් මුදලාලිලා හොඳට හම්බු කරගත්තා අරයත් ඇතුළුව. (නි)
ඔය ගානට හාල් ගන්න තියන කඩ එකක දෙකක නම් කියන්න පුලුවන්ද? (නි)