රන්බීර් සහ කත්‍රිනා පෙම්වතුන් ලෙස සිටි බවට බොහෝ දෙනා දන්නා කරුණක්නේ. මොවුන් දෙදෙනා දැන් වෙන් වෙලා නිසා ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක ප්‍රචාර කටයුතු සඳහා දායක කර ගැනීමේ අපහසුතාවට පත්වෙලා කියලා තමයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ජග්ගා ජාසූස් නම් මෙම චිත්‍රපට අප්‍රේල් මාසයේ එළිදැක්වීමට නියමිතයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd