පොළොන්නරුවෙන් පාලන මිලට සහල් රටපුරා මේ දිනවල පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පොළොන්නරු දිස්ති්රකක්යේ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පාලන මිළට සහල් නිකුත් කිර 16 February 2017
ශෂී වෙල්ගම 23 දා දක්වා රිමාන්ඩ් වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා ප 16 February 2017
හොඳම යාළුවෝ මේ පෙන්වන්න යන්නෙ හොඳම යාළුවො ගැන. මෙහෙම යාළුවො ගැන ප්‍රසිද්ධ නොවුණට ලංකාවෙ මිතුරු සමාජවලත් මෙහෙම හොඳම යාළුවො ඉන්න පුළුවන්. මෙන් 16 February 2017
නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට ඇප රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි දීර්ඝ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථ 16 February 2017
නිමල් බෝපගේ නික්ම යන්නට සැරසෙයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයේ තමන්ට සිටිය හැකි වන්නේ තවත් දින කීපයක් පමණක් යැයි හැඟෙන බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අම 16 February 2017
ගයාන්-චතුරිකා විවාහවෙන්නෙ නැත්තේ ඇයි? ගයාන් ගැනයි චතුරිකා ගැනයි පසුගිය කාලේ පුරාම විවිධ කට කතා මැවෙන්න පටන් ගත්තා. මේ නිසා මේ දෙන්නගේ විවාහය ගැන තමයි හුඟක් දෙනා ක 16 February 2017
'රැන්ගොන්' චිත්‍රපටයේ ප්රචාරක කටයුතු අප්‍රේල් 24 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතින බ 16 February 2017
ලක්ෂය බැගින් ඇප නියම කර සිසුන් 10 ක් මුදාහරී කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල්වල සිසුන් පිරිසක් අතර ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනකු ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස් 16 February 2017
සයිටම් අර්බුදය ගැන කියන්න අ.වි.ශි.බ. අද ජනපති හමුවෙයි සයිටම් අර්බුධය ගැන ජනපතිවරයා හා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අද(16) දවල් 12ට ජනාධිපති ලේකම් කාර්යා 16 February 2017
අක්ෂි කාචවල මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණයට යවන්න නියෝග අක්ෂි කාචවල මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය ලේකම්ට අද දැනුම් දුන් බවට සෞඛ්‍ය ඇමති වෛද්‍ය රා 16 February 2017
තනි පහරේ බලය මික්ස්ඩ් මාෂල් ආට් කියන්නෙ ලංකාවෙ එච්චරටම ජනප්‍රිය නැතත් ලෝක මට්ටමෙන් අතිප්‍රසිද්ධ ක්‍රීඩාවක්. මේ පෙන්වන්නෙ එහි එක් පහරක ගැබ් 16 February 2017
'මහාභාරතය' සිනමාවට නැගෙයි ඓතිහාසික කතා පුවතක් වන ‘මහාභාරතය’ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමක් පවතින බව දකුණු ඉන්දීය සිනමා පුවත් ව 16 February 2017
ඉඳුවරියේ ගීතයත් සමග කලා ලොවට පිවිසි ඒෂාන් ඉඳුවරියේ ගීතයත් සමග කලා ලොවට පිවිසි ඔහු ඒෂාන් උදේශයි. ගායනයට අමතරව මේ වන විට ගීත නිර්මාණයට දායක වී ඇති ඔහු සාරවිට සමග මෙසේ දොඩම 16 February 2017
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි රූපවාහිනී නිවේදිකාවක් වීම පසුගිය වසරේ විවිධ තරග ඔස්සේ අවුරුදු කුමරිය වූ ඇය නමින් යුගානි විදුෂිකා වෙයි. රූපවාහිනී නිවේදිකාවක් වීමට සිහින මවන ඇයගේ කලාකටයු 16 February 2017
කන්නැලිය රක්ෂිතයේ ගින්නක් කන්නැලිය රක්ෂිතයට අයත් පන්විල හේන ප්‍රදේශයේ අද රාත්‍රී ඇතිවූ ගින්නක් නිසා අක්කර අටකට වඩා ප්‍රදේශයක් ගිනිගෙන දැවී ඇතැයි උඩුගම 15 February 2017
‘මහාධිකරණ විනිසුරු රාමනානදන් පත්කළේ නීතිඥ සංගමයේ ලිඛිත යෝජනාවක් අනුවයි‘ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා පත් කරන ලද්දේ නීතිඥ සංගමයේ ලිඛිත යෝජනාවක් අනුව බවත් ඊට අධිකරණ ක්ෂේත්රයේ ඉහළම ආයතනවල අනු 15 February 2017
සයිටම් ගැටලු විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාව දෙසතියකින් සයිටම් ආයතනයේ ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට පොරොන්දු වූ බව සෞ 15 February 2017
ලසන්ත ඝාතනයට සැකකළ බුද්ධි නිලධාරියාගේ මානව හිමිකම් කඩවුණැයි වන්දි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩ 15 February 2017
සහල් මෙට්‍රික් ටොන් 5000 ක් ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් පන්දහසක් ආධාර වශයෙන් ප්රදානය කිරීමට ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා පියවර ගෙන ඇතැයි ඉ 15 February 2017
සමරේලා දෙන්නාගේ කතාව මේ පෙන්නන්න යන්නෙ මේ දිනවල ජනප්‍රියම තරුණයන් දෙදෙනෙකුගෙ වීඩියෝවක්. මේ තරුණයන් දෙදෙනා නොයෙකුත් හඬ අනුකරණය කරමින් සිදුකරන වීඩියෝ 15 February 2017
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුමේ උපරිම අගය ලක්ෂ 15 ට නංවයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වලට කාර්තුවකට ගෙවන සියයට 15ක විශේෂ පොලී අනුපාතිකය සඳහා තිබිය යුතු උපරිම මුදල ලබන මාර්තු පළමුව 15 February 2017
සිසුන් අතර ගැටුමකින් 6 ක් රෝහලේ : 15 ක් පොලිස් දැලේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර ගැටුමකින් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. මේ හ 15 February 2017
විශ්‍රාම වැටුප් අහිමි වූවන්ගේ සංගමයත් විරෝධතාවක පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කරන ලද සේවකයින්ට විශ්‍රාම වැටුප් ලබා 15 February 2017
හැරී කුමරාගේ සැබෑ පෙම්වතිය වන Meghan Markle හැරී කුමාරයා පිළිබඳව අමුතුවෙන් කතාකල යුතු නැත. ඔහු තරම් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනු ලැබූ කිසිවෙකු රජ පවුලේ නොසිටිය බව බොහෝ දෙන 15 February 2017
ගාල්ලේ ජල සම්පත් මණ්ඩල කාර්යාල 12 ක සේවකයෝ වර්ජනයක ජාතික ජල සම්පත් සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් කළමනාකාර අයි.ඩි.විජේසිරි මහතා සේවය නිමකර යමින් සිටියදී සිදුකළ පහර 15 February 2017
සංගම් 4 ක් එකට උද්ඝෝෂණයක ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය, කාර්මික නිලධාරින්ගේ සංගමය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ඉල්ලීම් කිහිපයක් මුල් කර ග 15 February 2017
'අහසින් එහා තරු මං දිගේ' මේ විදිහට අහලා තියෙනවාද? කසුන් කල්හාර සහ උරේෂා රවීහාරී ගයන 'අහසින් එහා තරු මං දිගේ' ගීතය කවුරුත් අහලා තියෙන ගීතයක්නේ. ඉතිං මේ ගීතයට අලුත් පණක් දෙන්න පුළු 15 February 2017
පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කරන සිවිල් ආරක්ෂකයන්ට දීමනාවක් පුරා විද්‍යා ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සිවිල් ආරක්ක භටයින්ට රුපියල් 300ක දෛනික දීමනාවක් හා ඔවුන්ගේ යතුරුපැදි සඳහා ඉන්ධන ලබාදීමට 15 February 2017
උමයංගනා වෛද්‍යවරියක් වෙන්නලූ හීන දැක්කේ මේ දිනවල ටෙලිනාට්‍යවලට වඩා වේදිකාවේ වැඩිපුර දකින්න ලැබෙන උමයංගනා වික්‍රමසිංහ ගැන වැඩිපුර කතාවෙන්නේ නම්ිනිසල සඳ ඔබ’ ටෙ 15 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026