(ටෝනි කරුණානායක)

අනුරාධපුර  පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්.චන්ද්‍රසේන  මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාහයක් ලබාදීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.