(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නෙලුම්විල ප්‍රදේශයේ දී වෙළඳසැල් දෙකකට අද (17) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
එක් වෙළඳසැලකට පහර දෙන අයුරු සිසිටිවී කැමරාවේ සටහන් වී තිබේ. සිව් දෙනෙකුගෙන් යුත් නාදුනන කණ්ඩායමක් මෙලෙස පහර දී ඇත.
වෙළඳසැලේ වීදුරුවලට හොකී පිතිවලින් පහර දී බෝම්බ වෙළඳසැල තුළට ඇතුලු කර ඇති බව සිසිටිවි කැමරාවේ සටහන් වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නපුන්සකයන්ගේ වැඩ !