අලුත්ම චිත්‍රපටයත් කෝටි 100 පනින ලකුණු බොලිවුඩයේ ‘ඛාන්’ නළුවන්ට පසුව ලොවපුරා වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති නළුවා වන ආක්ෂේ කුමාර් රඟන ඔහුගේ අලුත්ම චිත්‍රප 17 February 2017
කුමරියක පා සලඹ සැලුණා දෙරණ ඩ්‍රීම් ස්ටාර් හි කළ ගායනයක් මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ රාගම සුනීර් සුමංග විසින්. ඔහුගේ ගායනය අවුරුදු විස්සක තරුණයෙකුගන් බ 17 February 2017
“අපිට සහයෝගය දෙනවා ඇරෙන්න රජයට විකල්පයක් නෑ“ මේ දිනවල වැඩිම පිරිසකගේ වැඩිම විරෝධයකට භාජනය වන ආයතනය මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාර 17 February 2017
අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වන්නේ ප්‍රතිපත්තිමය හේතු මතයි : ඒ වෙනුවෙන් තමන්ගේ ඇඟ විකුණන්නත් සිද්ධ ව මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අවි අමෝරන පිරිස අතර ඉදිරියෙන්ම සිටින්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව 17 February 2017
'සරා' චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර වැඩියි නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් පියුම් සිරිනායක මේ දිනවල රංගන ශිල්පිනියක ලෙසද පුංචි තිරයේ දකින්නට ලැබේ. ඒ සි 17 February 2017
මෛත්‍රී භාවනාවයි ආනාපානසතියයි පොලිසියට අනිවාර්ය කරයි ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලයන්හි පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස ප 16 February 2017
සීමාව ඉක්මවා මසුන් මැරීමෙන් ඩොලර් බිලියන 80ක පාඩුවක් සීමාව ඉක්මවා මසුන් මැරීමේ නිරතවීම හේතුවෙන් ගෝලීය ධීවර කර්මාන්තයට වාර්ෂිකව ඩොලර් බිලියන 80ක පාඩුවක් සිදුවන බව ලෝක බැංකුවේ නවතම වාර 16 February 2017
අවුරුදු දෙකකට පසු ජනපති මෛත්‍රී රහසක් හෙළි කරයි තමා ජනාධිපති ධුරයට පත්වූ පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දෙවරක්ම තම නිල නිවසට පැමිණ තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බව කී 16 February 2017
පාරිභෝගිකයන් නොමග යැවූ සහල් මෝල් හිමියාට 20,000 ක් දඩ පාරිභෝගික ජනතාව නොමග යැවීමට හෝ රැවටීමට තුඩු දෙන අයුරින් කෘමි අසාධිත රතු කැකුළු සහල් සහිත අසුරණ ගබඩා කර තැබීමේ චෝදනාවකට අධිකරණයේදී 16 February 2017
ශෂිකලා නඩරාජ්ගෙන් ප්රතිශෝධන පෙත්සමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහ 16 February 2017
පාරිභෝගික අධිකාරියේ ‘පෙන් ඩ්‍රයිව්‘ ඉගිලුණු හැටි සොයන්නැයි පැමිණිල්ලක් විල්පත්තු වන විනාශය ගැන කීමට සංවිධානය කළ මාධ්‍ය හමුවක දී පාරිභෝගික සේවා අධිකාරියේ නම සඳහන් පෙන් ඩ්‍රයිව් උපකරණ බෙදා දුන්නැයි කි 16 February 2017
'ජනයි ප්‍රියයි' රසිකයන්ට දුක හිතෙන ආරංචියක් ජනයි ප්‍රියයි කියන දෙන්නව අද නොදන්න කෙනෙක් නැහැනේ. සමාජ වෙබ් අඩවි වල නිරන්තර වශයෙන් කතාබහට ලක්වන මොවුන් දෙදෙනාගේ වීඩියෝවක් නොබලප 16 February 2017
ටිරාන් අලස්ට ඇප දීමේ විරෝධතාව සලකා බැලීම මාර්තු 31 දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතාට ඇප දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවය ලබන මාර්තු 31 වැනිදා සලකා බ 16 February 2017
සී. එස්. එන්. පෙත්සම මාර්තු 16 දා විභාගයට විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව ගොනු කර තිබූ රිට් පෙත්සම මාර්තු 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය  16 February 2017
‘ගොඩනැගිලි අනුමත කිරීමේත් සැලසුම් කිරීමේත් බලය ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි‘ සියලූම ගොඩනැගිලි අනුමත කිරීම, සැලසුම් කිරීම ආදියේ බලය ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට බවත්, පළාත් සභාවලට එහි කිසිදු සම්බන්ධයක් නැත 16 February 2017
ගංජා ගෙනගිය කොස්තාපල් රිමාන්ඩ් කේරල ගංජා කිලෝ තුනහාමාරක් ගමන් මල්ලක සඟවා ගෙන ගිය බව කියන මන්නාරම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් 16 February 2017
යුද්ධයෙන් පීඩා විඳී දෙමළ කාන්තාවන් දැන් ඔවුන්ගේම අයගෙන් ලිංගිකව පීඩා විඳිනවා යුද්ධයෙන් පීඩා විඳී දෙමළ කාන්තාවන් දැන් ඔවුන්ගේම අයගෙන් හා හමුදාවේ අයගෙන් ලිංගික පීඩා විඳින බව සංහිඳියා කාර්යංශය පවසයි. රාජකා 16 February 2017
2030 දී මත්ස්‍ය අපනයනයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක් මත්ස්‍ය අපනයනය තුළින් ශ්‍රී ලංකාව 2020 වන විට ඇමරිකා ඩොලර් බිලියන 1.3 ක ආදායමක් සහ 2030 දී ඇමරිකා ඩොලර් බිලියන 05 ක ආදායමක් ඉලක්ක කරමින 16 February 2017
ඔබේ සිරුරට දැරිය හැකි පමණ කොපමණද? ඔබේ සිරුරට දැරිය හැකි පමණ කොපමණද? මේ කියන්න යන්නෙ ඒ ගැන. ඔබේ බර ගැන සැලකිලිමත්වීමේදී ඔබ පරිපූර්ණ යැයි සිතන මට්ටම කුමක්ද කියා මෙම වීඩ 16 February 2017
ශ්‍රී ලන්කන් - මිහින් ලංකා මිලදී ගන්න පර්පෙචුවල් ට්‍රෙෂරීස් සැලසුම් කළා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය වැනි රජයේ ආයතන මිලදී ගැනීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සැලසුම් කර තිබූ බව ඒකා 16 February 2017
70-80 කාලේ ඉන්දීය සිනමාව හා අපේ සිනමාව කරටකර ගිය යුගයක් හර්ෂ උඩකන්ද යනු නවක අධ්‍යක්ෂකවරයෙකි. ඔහුගේ පළමු චිත්‍රපටය වන "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටයෙන් පසුව ඔහුගේ දෙවැනි චිත් 16 February 2017
අමීර් හා ෂාරුක්ගේ සෙල්ෆිය බොලිවුඩයේ ජනප්‍රිය ‘ඛාන්’ යුවළක් වන ෂාරුක් ඛාන් හා අමීර් ඛාන් පෙනී සිටින සෙල්ෆි ඡායාරූපයක් පසුගියදා ඔවුන්ගේ ‘ට්විටර්’ 16 February 2017
මොරටුවේදී ගුටි ඇනගත් තවත් සිසුන් 10 දෙනකුට ඇප ජන ජය විදුහල් ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරඟයෙන් ජයලැබූ රත්මලාන කොතලාවල විදුහලේ සිසුන්ට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් මොරටු 16 February 2017
ජානක පෙරේරා ඝාතනයේ සාක්කි විමසීමට රහස් පොලිසියේ දෙදෙනෙක් කැඳවති රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිලූකා සංජීවනි මහත්මියට සහ උප පොලිස් පරික්ෂක අමිත සිල්වා මහතාට ලබන මාර්තු මස 2 වැන 16 February 2017
අධ්‍යාපන ඇමැති සිසු ගැටුම් ගැන විමසන්න විදුහල්පතිවරුන් කැඳවයි කොළඹ ආනන්ද, නාලන්ද සහ ඩී.එස් සේනානායක යන විද්‍යාල තුනෙහි ඇති වූ සිසු ගැටුම් ගැන කරුණු විමසීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරි 16 February 2017
නාලන්දාවේ සිසුන්ටත් ලක්ෂය බැගින් ඇප සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාලන්දා විද්‍යාලයේ සිසුන් පස්දෙනකු රුපි 16 February 2017
අශෝක හඳගමටත් පෞද්ගලික වෛද්‍ය උපාධි හොඳයිලු ‘චන්න කින්නරී’, ‘ඇගේ ඇස අග’, ‘විදූ’ ආදී චිත්රමපට රැසක් අධ්‍යක්ෂණය කළ අශෝක හඳගමත් පහුගිය දවසක සයිටම් ගැටලුව ගැන කතා 16 February 2017
පොළොන්නරුවේ තැපැල් වර්ජනය දිග් ගැස්සෙයි තැපැල් සේවකයකුට මැරයන් පිරිසක් පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන වැඩ වර්ජනයක නිරතව සිටින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 16 February 2017
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් ඇමති රවීගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරය මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් 16 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026