(තරිඳු ජයවර්ධන)
ත්‍රිකුණාමලය මුතූර් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වන පිරිදි පුත්තලම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කරනු ලැබ තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන මාරුවීම කරනු ලැබ ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේද අනුමැතිය ඇතිවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සන්හිදියාවට බාධා වෙන විදියට එක කට්ටියකට හෙල්මට් නොදා බයික් වල යන්න එපා කියලද, ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු විනාස කරන්න, කැලේ කපන්න එපා කියලද?