වෛද්‍ය පීඨාධිපතිවරුන් හා සෞඛ්‍ය ඇමැති අතර හමුවක් රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අට දෙනා සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පැව 15 February 2017
ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් හඳුනා ගන්න ඕස්ට්‍රේලියානු සහාය ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීම 15 February 2017
තැපැල් සේවකයකුට පහර දීමෙන් පොළොන්නරුවේ තැපැල් වර්ජනයක් පොළොන්නරුව පළුගස්දමන අප තැපැල් කාර්යාලයේ සේවය කරන තැපැල් සේවකයකුට රාජකාරි වේලාව තුළ දී තැපැල් කාර්යාලයට කඩා වැදුණු මැර  15 February 2017
ලොතරැයි පත්වල මිල ගණන් දෙකක් : පරීක්ෂණයක් ඇරැඹෙයි ගොවිසෙත ලොතරැයියේ 1419 වැනි දිනුම් වාරය සඳහා නිකුත් කළ ටිකට්පත්වල වෙනස් මිල ගණන් සඳහන්වීම හා ඇතැම් ටිකට්පත්වල මිල සඳහන් නොවීම සම්බන 15 February 2017
විදේශීය පුහුණුවට නිලධාරීන් තෝරාගත් ආකාරය 27 දා පහදන්න'යි නියෝගයක් සෞඛ්‍ය අංශික සංවර්ධන ව්‍යපෘතිය යටතේ විදේශීය පුහුණුවක් සදහා සුදුසු සෞඛ්‍ය නිළධාරීන් තෝරා ගැනීමේදි විධිමත් ක්රමෙවිදය අනු 15 February 2017
චකිතය රබානෙන් කපුටො සංගීත කණ්ඩායම ටික කාලෙකට කලින් ලංකාවෙ කවර් වර්ෂන්ස් කරපු අතිදක්ෂ සංගීත කණ්ඩායමක්. මේ ඔවුන් නෙමසීස් සංගීත් කණ්ඩායමේ චකිතය ගී 15 February 2017
අසාධාරණකම්වලට විසඳුම් ඉල්ලා සමෘද්ධි නිලධාරීහු උද්ඝෝෂණයක සමෘද්ධි නිලධාරීන්ට සහ සමෘද්ධි ලාභීන්ට සිදුව ඇති අසාධාරණකම් සහ බලපා ඇති ගැටලු තුනකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (16) ගම්පහ දුම්රි 15 February 2017
'රජා මං වහලා' ඉන්දියාවට ලෝකයේ රටවල් 71 අතරින් භාරතීය රංග මහෝත්සවයට තේරූ වේදිකා නාට්යෝ 30 අතරට එකතුවීමට ‘රජා මං වහලා’ නාට්යජය සමත්වෙලා තියෙනවා. 19 වැනි ව 15 February 2017
ඩුබායිහිදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට වසර 5 ක සිර දඬුවම් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබාහි අධි සුඛෝපභෝගී නිවෙස් වලින් ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් ශ්&zw 15 February 2017
ඔසඳ මාලිම්බඩ ගමගේගේ Such Is LIFE - " ජිවිතේ නම් ජිවිතේ " කෙටි චිත්‍රපටය මේ සියල්ල චක්‍රයක්. ඔබ ජීවිතයේ සිදු කළ දෑ නැවත ඔබ කරා පැමිණෙන ආකාරය සිතාැනීමටත් අපහසුයි. මේ හඳුන්වාදෙන කෙටි චිත්‍රපටය එම කාරණා 15 February 2017
ගජගා වන්නමෙන් මිලාන් ජෝන් කියන්නෙ ලංකාවට ඉන්න දක්ෂ පියානෝ සහ කී බෝඩ් වාදකයෙක්. මිලාන්ගෙ මේ වැඩේ විදෙස් ශිල්පීන් සමග සිදුවුණාට ඒකෙ ඇහෙන හඬ ලංකාවට 15 February 2017
ඇමෙරිකානු ජනාධිපති දුවගේ නිෂ්පාදන වර්ජනය කරලා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රේම්ප්ගේජ දියණිය වන ඉවන්කා ට්රවම්ප් ගැන මේ දවස්වල හුඟ දෙනෙක් කතා කරනවා.ඇය ගැන පළවන අලුත්ම ප 15 February 2017
'ඔයාට තරම්' ගීතයෙන් කරළියට ආ ජනක ශ්‍රී ඇඹිලිපිටිය නගරයේ සිටි ගායනය ක්ෂේත්රයට පැමිණි මොහු ජනක ශ්‍රී ය. ඔහු කළ 'ඔයාට තරම්' පළමු ගීතයෙන්ම ජනතා ප්‍රසාදයක් ලබා ඇත 15 February 2017
ඩිස්නිලන්තයේ හීන දුටු දවසක් ඇමරිකාවේ චිකාගෝ නුවර, හර්මෝසා පළාතේ උපන් වෝල්ටර් ඊලියාස් වඩාත් පි‍්‍රය කළේ චිත්‍ර ඇඳීමටය. හැකියාව තිබුණත් අවශ්‍ය පහසුකම් 15 February 2017
මගේ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නිරූපණය විනෝදාංශයක් ලෙස සිදුකරන මෙම යුවැත්තිය තමන්ගේම ව්‍යාපාරයක් සිදුකිරීමෙන් බලාපොරොත්තුවෙන් සිටින්නීය. මල්ෂා ශලනි ජයවර 15 February 2017
සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුව 14 February 2017
චිත්‍රපට නළු බොනිෆස් ප්‍රනාන්දු සමුගනී 60 දශකයේ විත්‍රපට නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු වූ බොනිෆස් ප්‍රනාන්දු මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 83 වැනි වියේ පසු 14 February 2017
කොකේන් කිලෝ දෙකක් සමග තිදෙනෙක් දැලේ කොකේන් කිලෝ දෙකක් සමග නයිජීරියානු ජාතිකයන් දෙදෙනකු හා ලැට්වියානු ජාතිකයකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 February 2017
“සයිටම් ලොක්කාගේ රියට වෙඩිතැබීමේ ප්‍රකාශ පරස්පරයි“ සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පැමිණිල්ල පරස්පර විරෝධී බව එම සිද 14 February 2017
මිලියන 915 ඇස්තමේන්තුවේ වියදම බිලියන 5.4 යි සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වියදම රජයේ ඇස්තමේන්තුගත වියදම ලෙස රුපියල් මිලියන 915 ක් ලෙස දක්වා තිබුණත් අද වනවිට එය රුපියල් බිලි 14 February 2017
සරත් ෆොන්සේකාට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 17 දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළා 14 February 2017
පුළුන් කැබැල්ලක් උදරයට දැම්මාට කෝටි 10 ක් වන්දි ඉල්ලයි සිසේරියන් සැත්කම කළ නාරිවේද වෛද්‍යවරයාගේ සහ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ලෙන් තම දරු ප්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැස 14 February 2017
“අපහාසයක් වුණානම් රංජන්ට උසාවි යන්න පුළුවන්“ ජනමාධ්‍ය මගින් තමාට අපහාසයක් වී ඇතැයි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට හැඟෙන්නේ නම් කළයුත්තේ දිස්ත්‍රික් උසාවියක අපහාස නඩුව 14 February 2017
බන්ධනාගාර අධිකාරීගේ ගිණුමට ලක්ෂ 20 ක් ආ හැටි සොයයි දුම්බර බන්ධනාගාර අධීකාරිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 20ක් බැර වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය පොලිස් මත්ද් 14 February 2017
“යුද අපරාධ විමර්ශනයට කාල දිගුවක් දෙන්නේ නම් අධීක්ෂණයකුත් ඕනෑ“ ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකාවට කාල දිගුවක් ලබා ද 14 February 2017
පරණ යාළුවන්ගෙන් උදයට පුංචි විහිලුවක් 2013 සිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි සෙන්ට්‍රිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සඳහා කවුරුත් ආදරය කරා. ඒ රන්වන් මල්දම්, පැහැසර ඔබේ ආදරේ, ඩ 14 February 2017
ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් කර ත 14 February 2017
අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති 22 දක්වා රිමාන්ඩ් පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය වි 14 February 2017
දේශීය - විදේශීය සහල් වලට උපරිම මිල දෙකක් වෙළදපොළේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවි 14 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026