(හර්ෂණ තුෂාර සිල්වා)
වෙරළ ආශ්‍රිතව තිබෙන භාවිතයට නොගන්නා හා ඉවත් කරන ලද (ජලය එක්රැස් විය හැකි) සියලුම ධීවර බෝට්ටුල ඔරු හා උපකරණ ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට හෝ පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට අද (16) උපදෙස් දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මකවන ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සහාය දීමක් වශයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට එසේ උපදෙස් දුන් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟ ආශ්‍රිතව වෙන්න පුළුවන් වුනාට මුහුදු ආශ්‍රිතව වෙන්න පුලුවන්ද?