දෙපාර්තමේන්තු නිර්දේශයන්ට පටහැණිව වරදාන හා වරප්‍රසාද මත රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් උසස්විම් ලබා දිමට එරෙහිව දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය අද (16) කොළඹ දේශීය ආදයම් දෙපාර්තමේන්තු මුලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd