(ප්‍රසාද් මුතුකුඩ)
අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව සැප්තැම්බර් 28 තෙක් කල් තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා අද(16) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි මදි, ලබන අවුරුද්දටවත් කල් දාන්නයි තිබුනේ. නඩු ඉක්මන් කිරීම ලංකාවට නොගැලපෙන දෙයක්.