(ප්රසාද් රුක්මල්)
ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන ලෙස හා සංවර්ධන නිලධාරීපත්වීම් හා ගුරුපත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(16) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.





(ප්රසාද් රුක්මල්)
ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන ලෙස හා සංවර්ධන නිලධාරීපත්වීම් හා ගුරුපත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(16) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගයට මුහුණ දීල තේරෙන්න බය කටපාඩම් කාරයන්ගේ වැඩ?
විභාග පවත්වා රැකියා දීම හොඳයි.
මාර ඉල්ලිම් නෙ. මෙහෙම ගිහින් ප්රධාන විභාගත් නවත්තන්න කියයි. තරග විභාග තියලා දක්ෂයින් තමයි සේවයට ගන්න ඕනා. උපාධි කොලයක් තිබ්බ පමනින් උගතෙක් වෙන්නැ.
සාධාරණ විභාගයයක් තිබ්බම මොකක්ද වෙන්නේ?