(අතුල බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ නව ප‍්‍රවාහන ක‍්‍රීඩා හා යෞවන කටයුතු සමුපකාර වෙළෙඳ හා ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රි සුසිල් ගුණරත්න මහතා අද(16) උතුරු මැද පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේදි දිවුරුම් දුන්නේය.
හිටපු ප‍්‍රවාහන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට විරෝධය පළ කරමින් සිය තනතුරින් ඉවත් විම හේතුවෙන් පුරප්පාඩු වු මෙම අමාත්‍ය ධුරයට සුසිල් ගුණරත්න මහතා පත් කර තිබේ..
(ඡායාරූප- දයාරත්න ඇඹෝගම)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මූණු හොඳයි.
එන පාර පලාත් සබාවට යන්න බැරි එකේ පිනට දුන්න දේ ලබාගන්න.