(අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගෙවත්ත)
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. ඊයේ රාත්‍රී සිදුවී ඇති මෙම ප්‍රහාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්ත වලට කොපමණ හානියක් සිදුවී ඇත් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයි වාර්තාවේ.
කෙසේ නමුත් මෙය දැනට රටවල් 100 කට අධික ප්‍රමාණයකට බලපෑ ඇති සයිබර් ප්‍රහාරයක් දැයි වාර්තා වී නැත. දැනටමත් මේ පිළිබඳව පරිගණක විශ්ලේෂකයන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් බය වෙන්නේ හොර එළිවෙයි කියල මිසක්කා,ඔය ඉතින් බය වෙන්නේ හොර එළිවෙයි කියල මිසක්කා, වෙන මොන දත්ත නැතිවෙයි කියලද.
ඕව තිබ්බත් රටට වැඩක් කරන එකක්ද?
මේක වයිරස් එකක් නෙවෙයි. මේක හොරුන්ගේ මගඩියක්.
අනේ අපිට එල්ල වන සයිබර් ප්‍රහාර.