(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉකුත් මැයි 1 වැනි දා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අලියා ලකුණට වෙඩි තබා හානි කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි පොලිස් කොස්තාපල් ඒ. ඒ. සුමිත් ජයවීර මැයි 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (15) නියෝග කළේය.
මෙම කොස්තාපල් වරයා මීගහවත්ත ප්‍රදේශයේ පදංචි කරුවෙකි. ඔහු සතු ටී 56 රාජකාරි ගිනි අවියෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අලියා ලකුණට වෙඩි තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා ලකුණට වෙඩි තියපු කොස්තාපල් රිමාන්ඩ්. ඇත්ත අලියාට වෙඩි තියල මරපු ඊනියා වන ජීවී අපරාධකරුවන් නිදහසේ තවම... වන ජීවින් රකින්න තියෙන අරමුදල් වලින් ගසාකනවා. මෙහෙම ලෝකයක්...!!!
දැන් මොකටද බය වෙන්නේ? මොදී ගියානේ? අනික ඔය ඕනෑතරම් මැරෙන්නම වෙඩි තියපු කට්ටිය එළියේ ඉන්නේ. රාළහාමි වෙඩි තිබ්බේ මනුස්සයෙකුට නෙමෙයිනේ?