‘ගුල්ලු බෝයි’ ලබන වසරට කල් යයි සෝයා අක්තාර් විසින් නිර්මාණය කරන්නට අදහස් කරමින් සිටින ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටය වැඩ කටයුතු කල්ගත වූ බව අනාවරණය වෙනවා. මෙම ච 18 February 2017
රතන හිමි ගැන තීරණයක් ගන්න හෙළ උරුමයෙන් කමිටුවක් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට ත්‍රිපුද්ගල කමිට 17 February 2017
රතු වරෙන්තුවකට අත් අඩංගුවට ගත් ලෙබනන් ජාතිකයා රිමාන්ඩ් පරිගණක අපරාධ වලට සම්බන්ධ යයි ඇමරිකානු අධිකරණයක් විසින් නිකුත් කරන ලද රතු වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගන්නා ලද ලෙබනන් ජාතිකයකු ලබන 17 February 2017
දේශීය සහල් මිල නගිද්දී රට හාල් අඩු මිලට දේශීය සහ ආනයනික සම්බා, නාඩු සහ කැකුලු සහල් සඳහා වෙන වෙනම උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අද මධ්‍යම රාත්‍රි 17 February 2017
“සයිටම් අහෝසි කර මිස අපහු හැරීමක් නෑ“ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා ඇති වී ඇති තත්ත්වයට එකම විසඳුම සයිටම් අහෝසි කිරීම මිස අන් යමක් නොවන බව අන්තර් විශ්ව විද්‍ය 17 February 2017
අපි නිදහස භුක්ති විඳින විදිහ ගැන සිතා බැලිය යුතුයි වෙන කවර කලකටත් වඩා ආණ්ඩුව පිළිබඳ විවේචන කරන පෙළපාළි යන උද්ඝෝෂණ කරන පාරේ කෑ ගහන අයට අද හිමිවී ඇති මහා නිදහස භාවිතා කරන පිරිස එම නිදහස 17 February 2017
ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් 17 February 2017
සයිටම් තීන්දුවට ඇපෑලක් වෛද්‍ය සභාව තීරණය කරයි සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය 17 February 2017
නොරොච්චෝලේ උණූසුම් ජලය සාගර සම්පත් වනසයිද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කෙරෙන උණූසුම් ජලය හේතුවෙන් සාගර සම්පත් වලට බලපෑම් සිදුවන්නේ දැයි සොයා බැලීමට නාරා ආයතනය ව 17 February 2017
අගමැතිගේ ඉල්ලීමට එරෙහි පෙත්සම විසිවෙයි අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු කිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ල 17 February 2017
‘පෝරිසාදයා’ හෙට නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී අති විශිෂ්ට රුසියානු නාට්‍ය රචකයකු වන ඇන්ටන් චෙකොව්ගේ “ද බූර්“ලෝක ප්‍රකට නාට්‍ය කෘතියකි.මීට වසර කීපයකට පෙර “පෝරිසා 17 February 2017
පැරණි ගීතයක් අලුත් චිත්‍රපටයක 1990 වසරේ තිරගත වු ‘තනිඩාර්’ චිත්‍රපටයේ ඇතුළත් වුණ ‘තම්මා තම්මා’ ගීතය මේ වසරේ තිරගත වීමට නියමිත බොලිවුඩ් චිත්‍රපටයකට ඇතු 17 February 2017
අහනවනං සින්දු මේ ගීතය ඔබ සිංහල බසිනුත් අසා නැතුවට සැක නැහැ. නමුත් මේ එහි සැබෑ මුල් ගීතයයි. මෙම කටහඬටත් සංගීතයටත් එක්ව නැගෙන රසින් මෙම ගීතය කොරතම් හ 17 February 2017
වර්තමාන කලාවට ගැන රන්දීර් සහ අමිල පැහැදීමක් නැහැලු විවිධ සංගීත ශෛලීන් ලෝකය පුරා පවතියි. ඒ සඳහා ඇල්මක් දක්වන රසික ප්රජාවක්ද සිටිති. මේද එවන් වෙනස් සංගීත ශෛලීන් තුළ නිර්මාණ කටයුත 17 February 2017
මැලේසියාවේ සිට කොළඹ ආ ගුවන් යානය ආපසු හරවයි මැලෙසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් එම්එච් 179 දරන ගුවන් යානය 17 February 2017
භාග්‍යා ඩේල් ස්ටේන් දකින්න කැමැත්තෙන් ඉඳලා නව පරපුරේ රංගන ශිල්පිනියක වන භාග්‍ය හෙට්ටිආරච්චි කියන්නේ ටෙස්ට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ බිරිඳ.ඇය පහුගිය දිනවල හිටි&zwj 17 February 2017
පොතක් එළිදැක්වීමේ උළෙලකට ලක්ෂ 50 ක් ගිය හැටි සොයයි ‘යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ‘ මැයෙන් රචනා කර ප්‍රකාශයට පත්කළ කෘතිය එළිදැක්වීමේ උළෙලට ‘සැලසිනේ‘ ආයතනය රුපියල් ලක්ෂ 50 ක 17 February 2017
‘වෛද්‍ය සභා ආඥා පනතේ සම්පූර්ණ පිටපතක් වෛද්‍ය සභාවේවත් නෑ‘ ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතේ පරිපූර්ණ පිටපතක් තමන් සන්තකයේවත් නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි. ශ්‍රී ලංකා වෛද්&zwj 17 February 2017
රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ජාතියේ ටෙලි සම්මාන උලෙළ හෙවත් රයිගම් ටෙලීස් සම්මාන උලෙළ මේ වසරේදී 13 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 13 වැනි රයිගම් 17 February 2017
රන්බීර්ට ‘සුපර් හිරෝ’ චිත්‍රපටයක් පසුගිය වසරේ තිරගත වූ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය තුළින් නැවතත් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ යොවුන් සිනමා නළ 17 February 2017
අධ්‍යාපන චක්‍රලේඛ වෙනස් කරන්න යයි පාසල්වල විනය සම්බන්ධයෙන් කටයුතු කරද්දී විදුහල්පතිවරුන්ට ඇතිවන අපහසුතා වැලැක්වීමේ අරමුණින් චක්‍රලේඛ හා නීති රීති වෙනස් කිරීමට 17 February 2017
කැන්ඩි ෆ්ලොස් මල මුලින්ම නයිස් කෑලි දෙක මැද්දට තියලා බොම්බයි මොටයි කියල ආපු කෑම දැන් ටිකක් හොයාගන්න අමාරුයි. හැබැයි දැන් එනව කෝට්ටෙ කරකෝලා කැන්ඩි ෆ 17 February 2017
කොම්පෝස්ට් පොහොර ගබඩාවක තිබූ සහල් කිලෝ 10,000 ක් විනාශ කරයි කල්පිටිය ආන්දන් කන්නියේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන අමුද්‍රව්‍ය ගබඩාවක තිබූ සත්ව පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 10000ක් ඊයේ (16 ) නොරොච් 17 February 2017
ගෝඨාභය අදත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. අනුරාධපුර සඳ හිරු සෑයේ ඉදිකිරීම්ව 17 February 2017
වසර 15ක් ලෙබනනයේ අතුරුදන්ව සිටි ඉනෝකා මතුවෙයි ලෙබනන්හි ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් වසර 15ක් තිස්සේ කිසිදු තොරතුරක් නොමැතිව සිටි මහියංගණය,හසලක කේ උදයංගනී නම් කාන්තාව එරට ශ්‍රී 17 February 2017
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ අගමැති රනිල්ට විරෝධය පාති ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරටදී පිරිනැමුණු ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා දෙමළ ඩයස්ප 17 February 2017
සයිටම් තීන්දුව : වෛද්‍ය සභාව අද රැස්වෙයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී තිබෙන නඩු තින්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී 17 February 2017
සයිටම් ප්රශ්නය විසඳනතුරු ඉගෙනුම අවුල්කරගන්න එපා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි ජනාධීපති මෛත්‍රීපාල සිරිසේ 17 February 2017
මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂිදීම සඳහා ශ් 17 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026