(නාලක සංජීව දහනායක)
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
හෘදය ආශ්රිත රෝගාබාධයක් හේතුවෙන් ඔහු එසේ රෝහල් ගත කරනු ලැබ ඇති බවත් ඒ මහතාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් සම සමාජ පක්ෂයේ ප්රකාශකයකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි කිව්වෙත් ඒකටමනේ...
දැන් ඉතින් සද්ද නොකර සිල් ගන්න කාලය ඇවිත් වගේ...
ඔබතුමාට ඉක්මන් සුවය පතමු...
දොස්තරලා වැඩවර්ජනෙක නේද ? කව්ද මෙතුමාට බෙහෙත් කරන්නේ ?
ඔබතුමාට ඉක්මන් සුවය පතමි.
ඉස්පිරිතාලේ ඉන්නේ නිකන් වාට්ටුවකන්ම් වෙන්න කොහොමටත්ම බැහැ
දුප්පත් අහිංසක මහජනතාව වෙනුවෙන් කතා කරන වීරයකු වන මහජන විරුවාණෙනි,.. ඔබතුමන්ට ඉක්මන් නිරෝගී සුවයත්, 33,000ක් දෙවිවරුන්ගේ ආරක්ෂාවත්, රැක වරණයත් ලැබේවා.!!
ඔබතුමාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමි!!!!!!!!!!