(මහින්ද නිශ්ශංක)
සයිටම් ආයතනයට විරුද්ධව හෙට(22) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයට මෙවර දුම්රිය රියදුරු හා නියාමකවරුන් සහාය නොදක්වන බව එම සංගම් පවසයි.
මේ අතර මෙම වැඩවර්ජනයේ දී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ස්වාධීනව කටයුතු කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ක්‍රියාත්මක වෙන පරිදි දොස්තර සංගම් අහෝසිකළ යුතුයි. වෛද්‍ය සේවය අනිවාර්ය කල යුතුයි. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නේ දොස්තරලා කියලයි. මහින්ද මහත්තයාගේ කාලේ මේවා කිසිවක් නැහැ. සරත් ෆොන්සේකා ඉදිරියට ගෙන ආ යුතුමයි. සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ලබාදිය යුතුමයි.
ජනාධිපතිතුමනි, වෛද්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කලයුතුයි 1979 හි 61 දරණ පනත අනුව...
ඔන්න ඔහොම යමු. කලින් කිව්වෙ වරුවක් කියල, දැන් පැය 24ක්. සහයෝගයක් දෙන්න එපා වෙන කවුරුවත්.
මේ සැරේ හේතුව මේකයි, සයිටම් නොවෙයි... GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ "වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයට එරෙහිව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය සිදු කරන බවයි. "
දොස්තරලාගේ කුහක ආත්මාර්තකාමී සටනට සහය දෙන්න යන වෘත්තිය සමිති ඇත්නම් ඒ අයට හිතන්න දැන් වෙලාව ඇවිත්. දොස්තරලා අනිත් අය ගොනාට අන්දවල ඔවුන්ගේ සහය තමන්ගේ අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් යොදාගත්තට පොදු ජනයාගේ ප්‍රශ්නයකදී කවදාවත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බව මෙරට වෘත්තිය සමිති ඉතිහාසය ගැන දන්නා අය දන්නවා.
පෞද්ගලික බස් සංගම් ටිකත් අහෝසි කළයුතුයි. සල්ලි හොයන්න දුවන්නං වාලේ දුවනවා මිස,... මගීන්ට/මිනිසුන්ට සලකන සේවයක් තිබේද? එහෙව් පුද්ගලයින්ට කුමන සංගම්ද?
වැඩ වර්ජනය කරන මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව ඇයි වර්ජනය කරන්නේ කියල හොයලා බැලුවොත් හොඳයි නේද?