(ප්රසාද් රුක්මල්)
බදුල්ල-මහිංයගනය ප්රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්රදේශයේදී අද(19) අලුයම වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

(ඡායාරූප-ප්රසාද් රුක්මල්)


(ඡායාරූප-පාලිත ආරියවංශ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd