(දයාරත්න ඇඹෝගම සහ අතුල බණ්ඩාර)
උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග‍්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ.
පුරප්පාඩුවු එම අමාත්‍ය ධුරය සදහා පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රි සරත් ඉලංගසිංහ මහතා ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේදි මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනින් පටන් ගන්නේ ආණ්ඩුවේත් අවසානයයි කියලයි මට හිතන්නේ
මේක යහපාලනයට හොද මදි වගේ ! නැවත රටේ තිබ්බ දේවල්ම වෙනවා. ජනතා ගැටලු විසදන්නේ නැතිව බලේට ඇන කොටා ගන්නවා.
මොනවද මේ කරන්නේ පිස්සු හැදිලා වගේ වැඩකරන්නේ,